තොන්ඩා මහින්දව මෙල්ල කරයි

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
තොන්ඩා මහින්දව මෙල්ල කරයි

තොන්ඩමන් ඇමතිතුමා ශිරන්ති රාජපක්ෂගේ එක් කුස උපන් සහෝදරයාව මිල්කෝ ආයතනයේ සභාපති ධූරයෙන් කිසි බයක් නැතිව පසුගියදා පන්නා දැම්මේය.මේකට උරණවූ ජනපති තොන්ඩාට දුරකතනයෙන් කතා කොට චන්ද්‍රිකා රනිල් සමග දාපු සෙල්ලම් මම එක්ක දාන්න එපා කිය බැන වැදුනේය.මින් කෝපයට පත් තොන්ඩා මහින්දට කුනුහරුපෙයෙන් බැන මූ පිස්සෙක් කියා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාව බලා යෑමට වීසා සහ අවසර ගැනීමට ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට ගොස් ඇත.තොන්ඩාට ඕන වුනේ ඉන්දියාව මහින්දට එරෙහිව චන්දය දුන් නිසා තමාට පහත් වචනයෙන් බනිමින් තමාව අපසුතාවයට සහ අපහාසයට ලක්කරමින් තමාව කැබිනට් එකෙන් එලවන්න මහින්ද සැලසුම් කර ඇති බව ඉන්දියාවට කීමටය.මෙයින් භීතියට පත් මහින්ද බැසිල්ව තොන්ඩා හමුවෙන්න යවා ඔහුගේ පුකට වැඳ සමාව ඉල්ලා, ඩොලර් මිලියන30ක ප්‍රතිපාදන තොන්ඩාගේ අමත්‍යංශයට දෙන බව සහ මිල්කෝ සහ ඔහු යටතේ ඇති ආයතන වලට කැමති කෙනෙක් පත් කරන්න තොන්ඩාට වරප්‍රසාද දී තොන්ඩා ඉල්ලා අස්වීම වලක්වා ගත්තේය.
මෙය තොන්ඩාට පාට් දැමීමට ගොස් මහින්ද නෝන්ඩි වීමක්ය. තොන්ඩා වැනි ඇමති කෙනෙක් මෙල්ල කරගන්න බැරි මහින්ද, ඉන්දියාව මෙල්ල කරන්නේ කොහොමද? ඉන්දියාවට බය , ඉන්දියාව මෙල්ල කරන්න බැරි මහින්ද ඇමරිකාව යුරෝපය වගේ බලවතුන් ඉන්න එක්සත් ජාතීන් මෙල්ල කරන්නේ කොහොමද? මේක මහින්ද වැනි පුද්ගලයෙක් යටතේ එක්සත් ජාතීන් මෙල්ල කරන්න යන දේශප්‍රේමීන්ට හොඳ ප්‍රශ්නයකි.අවසානෙයේ මහින්ද අනාතය.ශිරන්ති මැඩම්ගේ අයියා පු‍ටුවෙන් බිමය.තොන්ඩා දිනුම්ය.
 
Last edited:
  • Like
Reactions: ruwanjrc

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක මහින්ද වැනි පුද්ගලයෙක් යටතේ එක්සත් ජාතීන් මෙල්ල කරන්න යන දේශප්‍රේමීන්ට හොඳ ප්‍රශ්නයකි
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    තොණ්ඩමන් ෂේප්කර ගැනීමට බැසිල්ගෙන් අල්ලසක්


    2012 මාර්තු 27 වෙනි අඟහරුවාදා, 18:02
    Arumugam.jpg

    ජනාධිපතිවරයා සමඟ මතබේදයක් ඇතිකරගෙන සිටින අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩුව තුළ රඳවා ගැනීම සඳහා සාකච්ඡුා පවත්වන ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ මහතා පශු සම්පත් සහ ග‍්‍රාමීය ප‍්‍රජාසංවර්ධන අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා දීමට එකඟත්වය පළකර තිබේ.

    ලංකා කම්කරු ක්‍රොන්ග‍්‍රසයේ නායක මුත්තුසිවලිංගම් මහතා සමඟ අද (27) පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම එකඟත්වය පළ කර තිබේ.
    ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් ඬේස්මි කන්ටැක්ටින් ඒ/එස් නම් ඩෙන්මාර්ක් සමාගමේ සහයෝගයෙන් මිල්කෝ ආයතනයේ කිරිපිටි කර්මාන්ත ශාලා නවීකරණය සඳහා අවශ්‍ය යුරෝ මිලියන 33.7ක මුදලක් සහනදායි ණයක් ලබාදීමට එකඟත්වය පළකර තිබේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඩෙන්මර්කයේ අපනයන මූල්‍ය අරමුදලෙන් එම යුරෝ මිලියන 33.7ක ණය මුදලක් මුදල් හා ක‍්‍රමසම්පාදක අමාත්‍යාංශය මගින් ලබා දීමට නියමිතය.
    තවද තොණ්ඩමන් අමත්‍යාවරයා යටතේ පවතින ආයතනවල සභාපති ධුර හා වෙනත් දේශපාලන පත්වීම් තොණ්ඩමන් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි පත්කර ගැනීමටද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් අනුමැතිය දී තිබේ. තමා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡුාවලින් පසු එම එකඟතාවයන්ට එළඹි බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අමත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට පවසා තිබේ.
    අප වෙත වාර්තාවෙන පරිදි තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා කෙළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද, නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරු නඬේසන් මහතාද දායක වී තිබේ.
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    මහින්දලා වගේ කොන්ද පණ නැති නායකයන් එක්ක එක්සත් ජාතින්ව මෙල්ල කරන්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ ඉල්ලන ඒවටත් වඩා කප්පම් දීලා රට නැති කරගන්න.
     
    Mar 21, 2012
    119
    8
    0
    ගෙදර
    කව්ද බෝයි
    Ayyo salli
    dan tondaman mahindata kunuharpa kiwwa kiyala ubalata kiwwe thonda da mahindada ?
    Dan ithin kiyapan mama kade yanawa kiyala,
    apita nam oya mokath ekai habai hambayoth ekka heppenne nam naha happanawa witharai hiks :D
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    තොන්ඩා ශිරන්ති මැඩම්ගේ අයියව පුකට පයින් ගහලා මිල්කෝ සභාපති ධූරයෙන් එලවලා. අන්තිමට තොන්ඩා මහින්දව මෙල්ල කරලා අමාත්‍යංශයත් උපරිම බලතල එක්ක ගත්තා.ඉන්දියාවට පුක දෙන තොන්ඩව එලවන්න බැරි ඇයි?:lol:
     
    Mar 21, 2012
    119
    8
    0
    ගෙදර
    තොන්ඩා ශිරන්ති මැඩම්ගේ අයියව පුකට පයින් ගහලා මිල්කෝ සභාපති ධූරයෙන් එලවලා. අන්තිමට තොන්ඩා මහින්දව මෙල්ල කරලා අමාත්‍යංශයත් උපරිම බලතල එක්ක ගත්තා.ඉන්දියාවට පුක දෙන තොන්ඩව එලවන්න බැරි ඇයි?:lol:

    kakuluwa dana thina serama sellan danawa wathura natanakan
    ;)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Okata 50k neme 1000k hitiyath sinhala underworld ekata podi attack ekak wath danna ba dana ganin kariyo meka sinhalayonge rata e kale yana ena man nathuwa indiyawen pannapu un.

    menna mehema kiyala mage rep kapapu sahodarayatayi kiyanne.man methana eka kiwwe thonda porak karanna neme.apema samaharunge durwalatha nisa un raja wela thiyana hato kiyannai.math sinhala.e kalakkani gana matath tharahai.un karana wadath rep kapapu sahodarayata wada man dannawa.habai man methana ewa kiyanna yanne na.anika rep kapuwa kiyala mata ridunenam na.mata sathutiui e wage kalakanniyek gana rath wena le thiyena niyama sinhala kollo elakiri eke inna ekata.mage rep kapuwath ubata jaya.digatama oya sinhala haiya thiyaganin.ethakota api katawath bayawenna ona na.habai kelin gahannath ona api.hangi hora nathuwa.jaya wewa!
     

    eminemy2k

    Junior member
  • Oct 12, 2007
    55
    4
    8
    yako....thondada hama welema indiayawata yaddi indian high commision ekata yanda oneda visa ganda....boruwak kiyaddi tikak hithala balala kiynda wei neda...poddak hari ahu unoth me wage aththa kyala kiyana deyak chater wenwane...
     
    තොන්ඩා ශිරන්ති මැඩම්ගේ අයියව පුකට පයින් ගහලා මිල්කෝ සභාපති ධූරයෙන් එලවලා. අන්තිමට තොන්ඩා මහින්දව මෙල්ල කරලා අමාත්‍යංශයත් උපරිම බලතල එක්ක ගත්තා.ඉන්දියාවට පුක දෙන තොන්ඩව එලවන්න බැරි ඇයි?:lol:
    :lol::lol::lol::lol: