pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Congrats%2BSmiley.jpg


    Congrats Navod aiya.. 100 gahuwa nee.. :):):)
    ela ela..

    188.png
    21.png


    අයෙත් අහලා :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මගේ වැඩේට ලේසි උනාට යාළුවගේ වැඩේට නම් ලේසි නෑ තමා :yes:

    ඔව් සහෝ එකනේ

    මෙන්න එහෙනම් දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ තුන්වැන්න නිල් දියමන්ති ඔටුන්න The බලු Diamond Crown :yes::D:D:rofl::rofl::P
    පුල් කොලිටි මෙතනින්

    එළකිරි ස්තුති සහෝ,බොර්ඩින් හොයන්න ගිය එකනම් මරු හි හි ජපුර ළමයි...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 28 2012 - හවස

    අද දොර ලොක් හෝල්ම්ස් නැතෝ. අනේ මන්ද බොලව් අද ගියේ වෙන එකක් ඉවරද මන්ද දොර ලොක් හෝල්ම්ස් :( කමක් නෑ මේකවත් අහල හිනා වෙන්නකෝ :lol::lol:




    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් සහෝ එකනේ



    එළකිරි ස්තුති සහෝ,බොර්ඩින් හොයන්න ගිය එකනම් මරු හි හි ජපුර ළමයි...

    එලම තමා එහෙනම් අද එකත් අහල ඉමුකො බලන්න :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එලම තමා එහෙනම් අද එකත් අහල ඉමුකො බලන්න :yes:

    මට ඔක අහනකොට මතක් උනේ,අපි හරි බොර්ඩිමක් හොයන්න කාපු ක‍ටු,එළකිරි බලමු අද එක අහලා,අදත් රෙප් නන් දෙන්න බැරිලු සහෝ
    :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මට ඔක අහනකොට මතක් උනේ,අපි හරි බොර්ඩිමක් හොයන්න කාපු ක‍ටු,එළකිරි බලමු අද එක අහලා,අදත් රෙප් නන් දෙන්න බැරිලු සහෝ
    :(

    එක අවුලක් නෑ යාළුවා. ඔව මමත් කෑවා හොදම ගනයේ කටු රටවල් දෙකේම :D:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 29 2012 (පාන්දර)

    මෙන්න එහෙනම් මම උදේ පාන්දරම කස්ටියට මම පටි රෝල් අරගෙන අවා එහෙනම් කට්ටිය හොදට ලේ සුද්ද වෙන්නත් එක්ක හිනා වෙන්නකෝ.



    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙන්න එහෙනම් මම උදේ පාන්දරම කස්ටියට මම පටි රෝල් අරගෙන අවා එහෙනම් කට්ටිය හොදට ලේ සුද්ද වෙන්නත් එක්ක හිනා වෙන්නකෝ.

    පුල් කොලිටි මෙතනින්

    ස්තුති සහෝදරයා,බලමු අද එක:):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    • Like
    Reactions: navod

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒ දෙකම එකයි යකෝ අහල බලපන් :confused:

    mistake එකක් වෙලා වගේ දැනට Audio එක අහපන් මචන් තැන්කු කිව්වට මම youtube එකෙන් අයින් කළා. දැන් එක හදල upload කරන්නම් :yes: