මගේ වැඩේට ලේසි උනාට යාළුවගේ වැඩේට නම් ලේසි නෑ තමා![]()
මෙන්න එහෙනම් දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ තුන්වැන්න නිල් දියමන්ති ඔටුන්න The බලු Diamond Crown
පුල් කොලිටි මෙතනින්
කමක් නෑ මේකවත් අහල හිනා වෙන්නකෝ 

ඔව් සහෝ එකනේ
එළකිරි ස්තුති සහෝ,බොර්ඩින් හොයන්න ගිය එකනම් මරු හි හි ජපුර ළමයි...

එලම තමා එහෙනම් අද එකත් අහල ඉමුකො බලන්න![]()

මට ඔක අහනකොට මතක් උනේ,අපි හරි බොර්ඩිමක් හොයන්න කාපු කටු,එළකිරි බලමු අද එක අහලා,අදත් රෙප් නන් දෙන්න බැරිලු සහෝ![]()


මෙන්න එහෙනම් මම උදේ පාන්දරම කස්ටියට මම පටි රෝල් අරගෙන අවා එහෙනම් කට්ටිය හොදට ලේ සුද්ද වෙන්නත් එක්ක හිනා වෙන්නකෝ.
පුල් කොලිටි මෙතනින්


මෙන්න එහෙනම් දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ තුන්වැන්න නිල් දියමන්ති ඔටුන්න The බලු Diamond Crown
මෙතනින් බාගන්න
පුල් කොලිටි මෙතනින්

අද උදේ ගියෙත් මේකමද?![]()

උඹේ ඔලුව වැදුනද ඕක ඊයේ එකනේ අද එක මම වෙනම දැම්ම![]()

ඒ දෙකම එකයි යකෝ අහල බලපන්![]()

mistake එකක් වෙලා වගේ දැනට Audio එක අහපන් මචන් තැන්කු කිව්වට මම youtube එකෙන් අයින් කළා. දැන් එක හදල upload කරන්නම්![]()

