....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මිනිස්සුන්ගෙ
පෙනුමට සහ තරාතිරමට ගරු කරන මෝඩ හිවල්ලු
උන් ජකලින් ලට ගරු කරන්නෙ දෙනෝදාහක් ඉදිරියෙ අඩනිර්වස්ත්රව දඟලන නිසා වෙන්න ඇති
උන් අපේ අහින්සක මනුස්සයොන්ට ගරු නොකරන්නෙ උන් කටවත් වැරැද්දක් නොකර චාම් විදියට ජිවත් වෙන නිසා වෙන්නැති
අද සමාජයේ ඉඩක් ලැබිල තියෙන්නෙ මෙ වගේ වැඩකට නැති උන් ට විතරයි,අහින්සක වැදගත් මිනිස්සු අද දෙකේ කොලේට වැටිල
මිනිස්සුන්ගෙ චින්තනේ වැරැද්ද තමයි,
පිදිය යුත්තා පිදිය යුතුයි.!
ස්තුතියි යාළුවා...







