ජැක්ලයින්ට

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මිනිස්සුන්ගෙ
    පෙනුමට සහ තරාතිරමට ගරු කරන මෝඩ හිවල්ලු
    උන් ජකලින් ලට ගරු කරන්නෙ දෙනෝදාහක් ඉදිරියෙ අඩනිර්වස්ත්‍රව දඟලන නිසා වෙන්න ඇති
    උන් අපේ අහින්සක මනුස්සයොන්ට ගරු නොකරන්නෙ උන් කටවත් වැරැද්දක් නොකර චාම් විදියට ජිවත් වෙන නිසා වෙන්නැති
    අද සමාජයේ ඉඩක් ලැබිල තියෙන්නෙ මෙ වගේ වැඩකට නැති උන් ට විතරයි,අහින්සක වැදගත් මිනිස්සු අද දෙකේ කොලේට වැටිල
    මිනිස්සුන්ගෙ චින්තනේ වැරැද්ද තමයි,
    පිදිය යුත්තා පිදිය යුතුයි.!

    ස්තුතියි යාළුවා...

    :yes::yes::yes:
     
    අනේ අම්මපා කාලෙක වෙනස. ඉස්සර නම් වටේ අල්ලලා කිම්බ ලොකු කරගත්තු උන්ට කිව්වේ වෙසියෝ කියල. දැන් උන්ට සැලියුට් ගහන්න ඕන.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න ලංකාවේ එවුන් ජනප්‍රිය උනහම වෙන දේවල්.. උන්ම උන්ගේ වල කපාගන්නවා....
    මම හිතන්නේ ඕකිට ඇත්තේ ගස් බෙනයක්
    stock-photo-sexy-tree-59309737.jpg

    :rofl:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    well said මචන්

    මම කියන්නෙත් එකමයි :yes: ජැකලින් නෙමෙයි Sunny leone ආවත් Customer ට ගරු කරන්න ඕනේ ඒකයි නිතිය.

    ඔව් බන්. ඔන්න ඔතනදි තමයි මට උනත් සමහර සිංහල කඩවලින් බඩු ගන්න ගියහම යකා නගින්නෙ. සමහර සේවකයො කතාකරන්නෙ නිකන් ගහගන්න වගේ. සමහර එවුන් කතාකරන්නෙ නිකන් "ගන්නවනන් ගනින් නැත්තන් පලයන්" කියන්න වගේ.අපේ මනුස්සකමට කට පියාගෙන එනව මිසක්, හරිනන් ඒ ගැන කඩේ Managerට පැමිණිලිකරන්න ඕනෙ:dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    ඔව් බන්. ඔන්න ඔතනදි තමයි මට උනත් සමහර සිංහල කඩවලින් බඩු ගන්න ගියහම යකා නගින්නෙ. සමහර සේවකයො කතාකරන්නෙ නිකන් ගහගන්න වගේ. සමහර එවුන් කතාකරන්නෙ නිකන් "ගන්නවනන් ගනින් නැත්තන් පලයන්" කියන්න වගේ.අපේ මනුස්සකමට කට පියාගෙන එනව මිසක්, හරිනන් ඒ ගැන කඩේ Managerට පැමිණිලිකරන්න ඕනෙ:dull:

    මාත් එකගයි මේ කතාවට
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    well said මචන්

    මම කියන්නෙත් එකමයි :yes: ජැකලින් නෙමෙයි Sunny leone ආවත් Customer ට ගරු කරන්න ඕනේ ඒකයි නිතිය.

    ලාංකීය රූ රැජිනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඉන්දියාවේ බොලිවුඩ් නිළියක් වූ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා වැලිසර පිහිටි අබාන්ස් හි Abstract (A- World) වෙළඳසැළට පැමිණි අවස්ථාවේ ඇයට ගරු නොකලැයි කියා එම අවස්ථාවේ ආයතනයේ සේවය කළ ආරක්ෂක නිළධාරිණියකුගේ හා වෙළඳ සේවිකාවකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

    සන්ඩේලීඩර් පුවත්පතේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ නෑනා කෙනෙක් වන ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් විසින් මේ බව ඊමේල් පණිවිඩයක් මඟින් ආයතනයේ කලමණාකාරීත්වයට දැනුම් දී ඇත්තේ අදාල සේවිකාවන් දෙදෙනාගේ සේවය අත් හිටවන ලෙසයි.

    එයට නිදහසට කරුණු විමසීමේදී මෙම ගම්බද සේවිකාවන් දෙදෙනා පවසා ඇත්තේ ඔවුන් ජැක්ලයින් කියා කෙනෙක් ගැන අසා නැති බවයි.

    අදාල ඊමේල් පණිවිඩය මඟින් සියළුම සේවිකාවන්ට ඇය ගැන හැඳින්වීමක් කර දැනුවන් කර තබන ලෙස ඉල්ලා ඇති බැවින් කළමනාකාරීන්ත්වය විසින් ජැක්ලයින්ගේ විශාල ප්‍රමාණයේ පින්තූරයක් පෙන්වා සේවක සේවිකාවන් දැනුවත් කර ඇති බවද වාර්තා වෙනවා.

    මෙතන වෙලා තියෙන්නෙ එයට ගරු නොකිරීමට දඩුවමක් නෙවෙයි
    එයා කවුද කියල නොදැන සිටීමට දඩුවමක් දීමක්.
    එයා සාමාන්‍ය පරිබෝගිකයෙක්ගෙන් එහාට ගියපු විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්න ඇති
    එයාව අදුර නොගත්ත සේවකයන් දෙදෙනා සාමාන්‍ය පරිදි රාජකාරි කරන්න ඇති
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    ඔව් බන්. ඔන්න ඔතනදි තමයි මට උනත් සමහර සිංහල කඩවලින් බඩු ගන්න ගියහම යකා නගින්නෙ. සමහර සේවකයො කතාකරන්නෙ නිකන් ගහගන්න වගේ. සමහර එවුන් කතාකරන්නෙ නිකන් "ගන්නවනන් ගනින් නැත්තන් පලයන්" කියන්න වගේ.අපේ මනුස්සකමට කට පියාගෙන එනව මිසක්, හරිනන් ඒ ගැන කඩේ Managerට පැමිණිලිකරන්න ඕනෙ:dull:

    ඔව් එකනම් ඇත්ත
    මම ඕක ප්‍රසිද්ද නිමි ඇදුම් කඩ කීපයකම දැකල තියනව කලකට උඩදි
    දැන්නම් ඒවාට යන්නෙ නැහැ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙතන වෙලා තියෙන්නෙ එයට ගරු නොකිරීමට දඩුවමක් නෙවෙයි
    එයා කවුද කියල නොදැන සිටීමට දඩුවමක් දීමක්.
    එයා සාමාන්‍ය පරිබෝගිකයෙක්ගෙන් එහාට ගියපු විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්න ඇති
    එයාව අදුර නොගත්ත සේවකයන් දෙදෙනා සාමාන්‍ය පරිදි රාජකාරි කරන්න ඇති

    :yes::yes:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    ඔන්න ලංකාවේ එවුන් ජනප්‍රිය උනහම වෙන දේවල්.. උන්ම උන්ගේ වල කපාගන්නවා....
    මම හිතන්නේ ඕකිට ඇත්තේ ගස් බෙනයක්
    stock-photo-sexy-tree-59309737.jpg

    ado k@r!ma kathawa ban..... :lol::lol::lol::lol::lol:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Oya gani dan India wata puka denawa.... aru kiyanwa wage acid parak gahuwanam gedarata welawama idiwi

    me palleha inna ekata ahu una kiyanne meki denna ati kola bokka paninna

    e342a0b4df.jpg

    f3b46a69b3.jpg

    7d93700d72.jpg

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    න්න අර අහිංසක කෙල්ලෝ දෙන්නට රැකියා අපහු ලැබුනොත් එහෙම අපිටත් කියන්න ඕනේ හරිය....
    ඔන්න නොකිව්වයි කියන්න එපා හරියේ... සමහර විට ඒ ගොල්ලොන්ට වඩා අපි සතුටු වේවි නේ
    ඔන්න කියන්න ඕනේ හරිය .....
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    ජෑක්ලීන්ට පුka දෙන එකෙක් මගේ රෙප් කපලා අනේ...pon#yo..:rofl::rofl:
    ජකලින්ට විතරක් නෙවෙය් ඉන්දියාවේ ඉන්න කුම්භාණ්ඩයොන්ටත් අහවල් එක නිකන් දීල ලොකු කරගත්තු එකෙක් තමා:no::no::no::no: