Official Thread For Congratz Tharinda67's Wife

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අනේ අප්පේ අසරණයා...මැරෙන්න තරම් වයසක්ද....:(:(
    එක්කෝ අක්කා ටොකු අනිනවද දන්නේ නෑ..එකෙක් සේරම එලියට දාල තිබ්බනේ..යුරේනිගේ මොනවද බලන්න ගිහින් මාට්ටු වුන කියල...:rolleyes::rolleyes::rofl::rofl::P:P

    Mama harak nomarami
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අන්න ඇවිල්ලා ඩයල් එක...මේ පැත්ත බලන් ඉන්නේ...තව ටිකකින් එයි..දෙන්නම් ජම්බු කියාගෙන...:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)


    :dull: මේකනේ බං
    :yes: උඹට දැන් 45 ක් විතර වෙනවනේ
    :shocked: මට කිඹුලා කිව්ව උඹට හතලිස් ඇදිරිය කියලා
    :baffled: ඉතිං උඹ ගැන හිතලමයි ෆොන්ට් සයිස් 4 න් දැම්මේ (හැමෝටම දැක්ක ගමන් පේන්න එහෙම නෙමයි :rofl::P)
    :angry: උඹට රෙප් පවර් 9 ක් තියෙන්න එපැයි යකෝව් මගේ 9ක් කපන්න

    :frown: අඩු කරලා පෙන්වන්නද 9ක්.....?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න ඇවිල්ලා ඩයල් එක...මේ පැත්ත බලන් ඉන්නේ...තව ටිකකින් එයි..දෙන්නම් ජම්බු කියාගෙන...:lol::lol:

    පරණ පොස්ට් වලට රිප්ලයි දාගෙන බ්රේක් නැති ලේලන්ඩ් එකක් වගේ එයි :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් තව ටිකකින් බස් කාරය එයි ගාල කඩා ගත්ත හරකා වගේ...:rofl::rofl::P:P

    passo එකක් හම්බ වුනාද...:rolleyes::rolleyes:

    ඔව් ඔව් ගත්තා 2004 මොඩල් :yes: