නිකං_CD_ආවා

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    නොදොකින්. ඔවා එවලා තියෙන්නේ දුම්බීමෙ ප්‍රතිවිපාක මිනිස්සුන්ට අවබෝධ කරල දෙන්න හදපු වැඩසටහනකින්. උබ පිස්සෙක් වගේ මිටි ගන්න ඉල්ල ගෙදර තියගෙන ඉන්න නෙමේ. උබට ඕවා විකුන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. වැරදි වැඩෙ කරා නම්, හරි ගස්සපන් වැරැද්ද ඕවා බෙදල මිනිස්සු අතරේ.

    මේක කියලවලා මොකෙක් මගෙ රෙප් කැපුවත් කමක් නෑ.

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: sudeewa

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    නොදොකින්. ඔවා එවලා තියෙන්නේ දුම්බීමෙ ප්‍රතිවිපාක මිනිස්සුන්ට අවබෝධ කරල දෙන්න හදපු වැඩසටහනකින්. උබ පිස්සෙක් වගේ මිටි ගන්න ඉල්ල ගෙදර තියගෙන ඉන්න නෙමේ. උබට ඕවා විකුන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. වැරදි වැඩෙ කරා නම්, හරි ගස්සපන් වැරැද්ද ඕවා බෙදල මිනිස්සු අතරේ.

    මේක කියලවලා මොකෙක් මගෙ රෙප් කැපුවත් කමක් නෑ.

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    :yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අයියෝ සල්ලි
    ඉල්ලන් *කේ මාමයිට් :P

    amazing_odd_interesting_funny_funny_cd_200907232330284722.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොාහෝම ස්තූතියි

    :oo: ඕකෙන් ටැග් 2යි මම දැම්මෙ යකෝ.. :yes: අනික් උන්ටත් ස්තූති කරපන්. :confused: උඹ ඩීවීඩී එකක් හරි කාටහරි වැඩක් තියෙයි කියන එකකුට දුන්නද? :angry: දීපිය යකෝ, :baffled: මොකටද බං ඔච්චර තියන් ඉඳලා. :yes: අඩු ගානෙ එකෙක්ට හරි යහපතක් වෙයි ඒකෙන්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො මේකෙ උන් ගොඩක් උබට බැනල තියෙන්නෙ උඹත් එක්ක තියන තරහවකට නෙමේ. උබ කරල තියන වැරදි වැඩේ ගැන පෙන්නල දෙන්න. දැන් බලපන් ඕක කී දෙනෙක්ට යවන්න තිබ්බ ඒවද කියල. අනික ගොඩක් එවුන් නිකන් දෙනව කිව්ව ගමන්ම දෙමල පත්තරේ හරි ගන්නව. දැක්කනෙ දැන් උබන්ටු එකට වෙලා තියන වැඩේ. අපේ උනුත් අර ෆ්‍රී දෙන ත්‍රෙඩ් එකට ගිහින් ඕන ඒවයි එපා ඒවයි සේරම ගෙන්න ගන්නව. අන්තිමේදි උන්ට වැඩකුත් නෑ එවන උන්ට වැඩකුත් නැහැ. අනිත් පාර මොනා හරි ඕඩර් කරන්න කලින් ටිකක් මොලේ පාවිච්චි කරපන්...
     
    • Like
    Reactions: Optimus Prime

    :yes: 100% ඇත්ත.. ++
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    adooo apee gadarth hena darunu pettiyak awith tibuna CD nm namee da koheada monawa hari seen ekak bn mamath ekmanataghin balana oona busness ekiak patan ganawanm matha kiyapan :rofl::rofl::rofl::rofl::rofl::rofl: adee mewa sira ooi apee malli utsan enada baha kiwama mama eth baluwa echara barata mokada kiyala bn ookamada dan naa math hena godakata apply kara bn aa thread eka patta bn aa thred ekee link eka dapalakoo...