ebay item help

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මචන්ලා... මට ඉබයි එකෙන් මේක ගන්න ඕනේ. එත් ප්‍රශ්නයකට තියෙන්නේ මේක වින්ඩෝස් 7 ට වැඩ කරනවද කියලා.. මොකද මා ලග තියෙන්නේ වින්ඩෝස් 7 .

    කවුරු හරි ගත්තු එකෙක් කියනවද මේක වින්ඩෝස් 7 ට වැඩ කලාද කියලා...

    http://www.ebay.com/itm/330616447518?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    ps2-usb-adapter-01.jpg

    මේකේ ඉන්ෆෝ වලනම් තියෙන්නේ වින්ඩෝස් 7 වලට වැඩ නැ කියලා.. එත් මට ලාවට වගේ මතකයි. එකෙක් කිව්වා.. වින්ඩොව්ස් 7 ට වැඩ කියලා... ගන්න කලින් අහන්නේ... කියපල්ලකෝ....
    අනේ bump එකක් හරි දාලා යමල්ලා.......
     
    • Like
    Reactions: pubudu_dias

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන්ලා... මට ඉබයි එකෙන් මේක ගන්න ඕනේ. එත් ප්‍රශ්නයකට තියෙන්නේ මේක වින්ඩෝස් 7 ට වැඩ කරනවද කියලා.. මොකද මා ලග තියෙන්නේ වින්ඩෝස් 7 .

    කවුරු හරි ගත්තු එකෙක් කියනවද මේක වින්ඩෝස් 7 ට වැඩ කලාද කියලා...

    http://www.ebay.com/itm/330616447518?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    ps2-usb-adapter-01.jpg

    මේකේ ඉන්ෆෝ වලනම් තියෙන්නේ වින්ඩෝස් 7 වලට වැඩ නැ කියලා.. එත් මට ලාවට වගේ මතකයි. එකෙක් කිව්වා.. වින්ඩොව්ස් 7 ට වැඩ කියලා... ගන්න කලින් අහන්නේ... කියපල්ලකෝ....
    අනේ bump එකක් හරි දාලා යමල්ලා.......

    2zyftpg.png
    mama hithana vidiyata oka vada karavi !!
    naththam softwear thiyenwa bn ps1 / ps2 control karana.. baya nathuwa ganin..
    driver cd eka thiyeda balapan..

    ..................................................​
     
    Last edited:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    2zyftpg.png
    mama hithana vidiyata oka vada karavi !!
    naththam softwear thiyenwa bn ps1 / ps2 control karana.. baya nathuwa ganin..
    driver cd eka thiyeda balapan..

    ..................................................​

    :) hmmm onna ehenam gannava. Driver CD ekanam nathilu ban. hoyaganna puluvanda net eken