ඇගි- මට කෙස් සල සල ගාලා වැවෙන්න බෙහෙතක් කියන්න![]()



sihina konde

ඇගි- මට කෙස් සල සල ගාලා වැවෙන්න බෙහෙතක් කියන්න![]()
thibba konde sala sala gaala giye ai 
කොණ්ඩය ආසන්නයෙන් ගෙජ්ජියක් සවි කර ගන්න![]()

thanksusefull...
++

ela ela supiri,

Hee hee agresha achcige beauty culture thread 1ka ghanu lamai wenuwen etu karana twath eak praja sath karayakiiii![]()

hama ekatama ai ai ganne mokada


bump

hama ekatama ai ai ganne mokada
mama ahuwe oyage sihina konde kohomada dan oya hadaganne kiyala![]()





ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට,

ඇයි කියල අහන්නෙ නැතුව වෙන කොහොමද ඇයි කියල අහන්නෙ
ඕක ඉතිං ඔච්චර අමාරු දෙයක් නෙවේනෙ කොණ්ඩෙ ටිකක් වවාගෙන සැලුන් එකකට ගියාම හරිනෙ
ඉස්සර ඔය වගේ එකක් තිබ්බා.ඒත් ඔච්චර කොණ්ඩෙ තිබ්බෙ නෑ![]()
ehemada oyage sihina kondeta lan wenne 

ehemada oyage sihina kondeta lan wenne
sihina konde hada gaththama pic ekak dannako apitath balagannath ekka![]()

