මගේ මැක්‍රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගේ මැක්‍රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography)

    මේ තියෙන්නෙ මම ගත්ත මැක්‍රෝ ඡායාරූප වල එකතුවක්. professional camera එකකින් නම් නෙවෙයි ගත්තෙ, සාමාන්‍ය digital camera එකකින්, quality එක නම් ටිකක් අඩු ඇති.
    546017_10150698292474347_695054346_8988959_255071266_n.jpg


    529838_10150698292629347_695054346_8988960_538983107_n.jpg


    383519_10150698293084347_695054346_8988961_2093889595_n.jpg


    398251_10150698293484347_695054346_8988962_1501981939_n.jpg


    564727_10150698293794347_695054346_8988965_275225685_n.jpg


    555517_10150698294099347_695054346_8988966_10455468_n.jpg


    553959_10150698294554347_695054346_8988970_19230871_n.jpg


    530153_10150698294794347_695054346_8988971_2073239686_n.jpg


    394272_10150698295149347_695054346_8988972_1846895508_n.jpg


    536508_10150698295424347_695054346_8988973_718729526_n.jpg


    557513_10150698295944347_695054346_8988976_1421642918_n.jpg


    523729_10150698296444347_695054346_8988979_269465476_n.jpg


    561837_10150698296869347_695054346_8988981_932475372_n.jpg


    555089_10150698297219347_695054346_8988985_666933246_n.jpg


    318243_10150698297504347_695054346_8988986_328547100_n.jpg


    554540_10150698297794347_695054346_8988987_1887539340_n.jpg
    හොඳ නම් රෙප් දෙන්න, කමෙන්ට් එකක් දාල යන්න.
    PS: කට්ටියගෙ රෙප් නිසා මගෙ රෙප් 1000 පැන්න, දැන් රෙප් පවර් එක 2යි. ගොඩක් ස්තූතියි රෙප් දීපු හැමෝටම.
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියම පින්තුර ටික මචන්. ගොඩක් මහන්සිවෙල තියනව වඩෙට.
    …රෙප්+++++++++++++
    17434297.jpg
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    lassanai. samahara eewa chutak out of focus neda.

    Rep +5

    බොහොම ස්තූතියි මචන්, professional camera එකකින් නෙවෙයිනෙ ගත්තෙ, focus කරන්න ගොඩක් අමාරුයි. හෙන ගේමක් දීල තමයි ඔහොමවත් ගත්තෙ. අනිත් එක tri-pod එකක් use කලෙත් නෑ. අත හෙල්ලුනොත් ඉවරයි.

    නියම පින්තුර ටික මචන්. ගොඩක් මහන්සිවෙල තියනව වඩෙට.
    …රෙප්+++++++++++++
    17434297.jpg

    බොහොම ස්තූතියි rep+ back


    මට බෑ බං ඔහොම කරන්ඩ, අත වෙවුලනවා :baffled::baffled::baffled:

    රිලැක්ස් එකේ ගන්න ඕනෙ බන්, ගොඩක් තද කරල කැමරා එක අල්ලන්න එපා. ෆොටෝ එක ගන්න ඉස්සෙල්ල හොඳ හුස්මක් අරගෙන ක්ලික් කලාම හරි.