Triple Clonning (New)........................!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ පට්ට බන්...
    මේක වෙන වෙනම ලේයර්ස් 3 ක් නේද?
    එලටම කරල තියෙනවා උඹ...

    +7
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි එක තැනක එකක් මට මාට්ටු වුනා
    දෙවෙනි ඩයල් එක එද්දි පොරගෙ ෂැඩෝව් එක අර වාඩි වෙලා ඉන්න මෑන්ගෙ උඩින් වැටෙන්නෙ නැහැ..
    මොනා වුනත් පට්ට වැඩක් මචන්
     
    Jul 5, 2009
    817
    249
    0
    At home

    Mattu wena than deka thunak mamath dakka machan.... :P :P :P ..... Layers thunak thamai... eka digata video kala... cut karala gaththa.... timing harima wedagath.... Tnx machan.... Improvements thiyenawanam kiyannako..... :rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mattu wena than deka thunak mamath dakka machan.... :P :P :P ..... Layers thunak thamai... eka digata video kala... cut karala gaththa.... timing harima wedagath.... Tnx machan.... Improvements thiyenawanam kiyannako..... :rofl::rofl::rofl:

    මම එක්ස්පර්ට් එකෙක් නෙමෙයි බන්..ටිකක් විතර දන්නෙ..
    කියන්න වැරැද්දක් නැහැ..
    එලමකිරි..
    දිගටම කරගෙන පලයන්
    :):)
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    මම එක්ස්පර්ට් එකෙක් නෙමෙයි බන්..ටිකක් විතර දන්නෙ..
    කියන්න වැරැද්දක් නැහැ..
    එලමකිරි..
    දිගටම කරගෙන පලයන්
    :):)

    Thanx machan.............!! :):):)
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අහා....ඔන්න මගෙනුත් රෙපක්.

    එල එල කව් බෝයි වර්ක්ස්
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පොඩි කතාවක් එක්ක වගේ ගැහුවනම් තවත් හොදයි. මේක නිකන් එකපාරටම ඉවර වෙනව වගේ..
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    අහා....ඔන්න මගෙනුත් රෙපක්.

    එල එල කව් බෝයි වර්ක්ස්

    Adooo Ubanan ese mese ekek nemei.... kauda kiyapan balanna.... :P :P :P

    ඒ අඩෝ...එළනේ..........
    .......!!!
    :lol::lol:

    Thankzzz machan..................................!!!!

    පොඩි කතාවක් එක්ක වගේ ගැහුවනම් තවත් හොදයි. මේක නිකන් එකපාරටම ඉවර වෙනව වගේ..

    Danata karanna inne machan ekak..... Thama training.... Tnx machan.........!!

    nice work. NIBM eke neda me video kale

    Yap NIBM 4th Floor...... heheee.... ;) ;) ;)

    Thanx everyone................!!!