සල්ලි නොදී download කරගන්න
මම මේ ත්රෙඩ් එක දාන්න හිතුවේ හුගක් ය ඉන්නවා. ලොකු ගණන් ගෙවලා premium account ගන්න බැරි අය. ඉතින් බැරි අයටයි පුළුවන් අයටයි අද මම කියන්න යන්නේ. රුපියල් 500 වගේ සුළු මුදලක් ගෙවලා.. premium accounts ගොඩක් බාවිතා කරන්න පුළුවන් වෙන විදිහ. මේකේ නම AllDebrid services කියල. මේකේ අපි premium account එකක් හදාගත්තාම. අපිට පුළුවන් hotfile rapidshare wuploads fileserve uploading වැනි site වල සල්ලි නොගෙවා download කරගන්න. link එකේ ප්රමාණය ප්රස්නයක් නැහැ මොකද මම download කරනවා 8GB files . ඉතින් නොමිලේ download වෙනකොට පැය 3ක් යන එක විනාඩි 5 ඇතුලත මේකන් download කරගන්න පුළුවන්. කරන පිළිවෙල පහතින් ඇත
සයිට් එක : AllDebrid Services
1. මුලින්ම මේ සයිට් එකට ගිහින් account එකක් හදාගන්න. ඕනෑම කෙනක් දන්නවා නේ අලුත් account එකක් හදන විදිහ.
2. එහම හැදුවට පස්සේ. ඕගොල්ලෝ AllDebrid එකේ premium එකට රුපියල් 500 ගෙවන්න. ඊටපස්සේ ගොල්ලන්ට පුළුවන් ඕනෑම premium download සයිට් එකක ලිනක්ස් දාලා download කරගන්න
3. එහෙම හැදුවට පස්සේ උඩින් තියනවා downloader කියලා. එක click කරලා download කරන්න ඕනි site link එක copy & paste කරන්න. එහම කරලා "Unrestrained my links !" click කරට පස්සේ ඔබට download ලින්ක් එකක් එයි එක internet bar එකට paste කරට පස්සේ ඉබේම download වෙන්න පටන්ගන්නවා.
මම නම් ඉතින් දවසකට 20 to 40gb විතර download කරනවා මොකද internet speed එක මගේ වැඩි නිසා. ලංකාවේ දැන් ඉතින් අලුත් මන්දගාමී speed slt දීල තියන නිසා.test කොරලම බලන්න

etakota meke downloads pause karanna resume karanna puluwanda? magadi interrupt unoth ethana idan dl karanna puluwanda?