සල්ලි නොදී download කරගන්න

aruna47

Well-known member
  • සල්ලි නොදී download කරගන්න

    මම මේ ත්රෙඩ් එක දාන්න හිතුවේ හුගක් ය ඉන්නවා. ලොකු ගණන් ගෙවලා premium account ගන්න බැරි අය. ඉතින් බැරි අයටයි පුළුවන් අයටයි අද මම කියන්න යන්නේ. රුපියල් 500 වගේ සුළු මුදලක් ගෙවලා.. premium accounts ගොඩක් බාවිතා කරන්න පුළුවන් වෙන විදිහ. මේකේ නම AllDebrid services කියල. මේකේ අපි premium account එකක් හදාගත්තාම. අපිට පුළුවන් hotfile rapidshare wuploads fileserve uploading වැනි site වල සල්ලි නොගෙවා download කරගන්න. link එකේ ප්‍රමාණය ප්‍රස්නයක් නැහැ මොකද මම download කරනවා 8GB files . ඉතින් නොමිලේ download වෙනකොට පැය 3ක් යන එක විනාඩි 5 ඇතුලත මේකන් download කරගන්න පුළුවන්. කරන පිළිවෙල පහතින් ඇත

    සයිට් එක : AllDebrid Services;)

    1. මුලින්ම මේ සයිට් එකට ගිහින් account එකක් හදාගන්න. ඕනෑම කෙනක් දන්නවා නේ අලුත් account එකක් හදන විදිහ. :)

    2. එහම හැදුවට පස්සේ. ඕගොල්ලෝ AllDebrid එකේ premium එකට රුපියල් 500 ගෙවන්න. ඊටපස්සේ ගොල්ලන්ට පුළුවන් ඕනෑම premium download සයිට් එකක ලිනක්ස් දාලා download කරගන්න:nerd:

    6nryhw.jpg


    3. එහෙම හැදුවට පස්සේ උඩින් තියනවා downloader කියලා. එක click කරලා download කරන්න ඕනි site link එක copy & paste කරන්න. එහම කරලා "Unrestrained my links !" click කරට පස්සේ ඔබට download ලින්ක් එකක් එයි එක internet bar එකට paste කරට පස්සේ ඉබේම download වෙන්න පටන්ගන්නවා.:)

    ehzqbo.jpg



    මම නම් ඉතින් දවසකට 20 to 40gb විතර download කරනවා මොකද internet speed එක මගේ වැඩි නිසා. ලංකාවේ දැන් ඉතින් අලුත් මන්දගාමී speed slt දීල තියන නිසා.test කොරලම බලන්න

    :love::love::love:
     
    • Like
    Reactions: rsami and cj4ever

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රුපියල් 500 යක් දෙන්න වෙනවා නේ එතකොට ඒක නිකම් වෙන්නේ කොහොමද?
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    nice.. thanx lokka...:D etakota meke downloads pause karanna resume karanna puluwanda? magadi interrupt unoth ethana idan dl karanna puluwanda?

    eka thama machan apita wadagathma... cuz free account unath ape 64KBps ma enawa... resume karana ekane bari..


    eye rep dunna nisa dan denna widihak na:(
     

    aruna47

    Well-known member
  • nice.. thanx lokka...:D etakota meke downloads pause karanna resume karanna puluwanda? magadi interrupt unoth ethana idan dl karanna puluwanda?

    eka thama machan apita wadagathma... cuz free account unath ape 64KBps ma enawa... resume karana ekane bari..


    eye rep dunna nisa dan denna widihak na:(

    oya okkoma karanna puluwan.. resume support :):)