මචන්ලා මගේ ෆොනේ එක විකුනන්න හදන්නේ, මට සල්ලි වගයක් ඕනේ කරලා තියනවා,
මොකටද කිව්වොත් මට Bike උණක් හැදිලා තියෙන්නේ එකක් ගන්න තම එකතු කරන්නේ,මේ මාසේ අන්තිමට ගන්න තම හදන්නේ.
මේක තිබ්බට කව්රුත් කතා කරන්නත් නෑ මචන්ලා වැඩිය,මම ගේම් එකක් සින්දුවක් අහනවා ෆොටෝ එකක් එඩිට් කරනවා වගේ දේවල් තම මේකෙන් කරන්නේ,
ෆොනේ එක අලුතෙන් ගත්ත වගේම තියනවා සිරිලවත් නෑ.

32GB
Full set available
Brandnew condition
Model no A1303
ios 5.0.1
Original Accessories
Extra
in ear headset
back cover with apple logo

Price 34k
මචන්ලා bump එකක්වත් දල යන්න
ගොඩක් ස්තුති
Last edited: