වාහන දුක

sahan bala

Member
Dec 21, 2008
505
14
0
karanna deyak neha machan ayeth amathilata prado gennakan inna wenawa ethokota onna podak adu kari vahana tika rata athulata enakan. ethakan ithin bus eka gatanna thamai wenna

:):) atta thami .................ado mama aurudu 4 withara katta kawa ban salli tikak hoya ganna

me okkoma atha arala mama yanawa deshapalanaya karanna

igena ganna one naa
sallith nikanma athata enawa
boru tikak kiyaganna puluwannam ati ne:rofl::rofl:
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමත් හිත හිත හිටියේ කොහොම හරි වාහනයක් ගන්න කියල. ටික කාලයකට ඉස්සර වාහන අඩු කරනකොට හිතුව අනේ දෙය්යනෙ කියල අපිටත් වාහනයක යන්න පලුවන් වෙඉ කියල.
    මාසයක් ගියේ නේ වැඩි කල, දැන් බලපන්කො 3wheel එකකවත් ගන්න පුලුවන්ද වැඩි කරපු වැඩි කිරිල්ලට. නැති බැරි එකාටම තමා මුන් ඔක්කොම අරින්නේ.
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    මමත් හිත හිත හිටියේ කොහොම හරි වාහනයක් ගන්න කියල. ටික කාලයකට ඉස්සර වාහන අඩු කරනකොට හිතුව අනේ දෙය්යනෙ කියල අපිටත් වාහනයක යන්න පලුවන් වෙඉ කියල.
    මාසයක් ගියේ නේ වැඩි කල, දැන් බලපන්කො 3wheel එකකවත් ගන්න පුලුවන්ද වැඩි කරපු වැඩි කිරිල්ලට. නැති බැරි එකාටම තමා මුන් ඔක්කොම අරින්නේ.

    එහෙම තමඉ බං තියන එකට තියනවා නැති එක නැත්තටම නැති වෙනවා......
    මුන්ට හෙන ගහනවා බං:(:(
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උඹ හිතනවද මචං හෙට අනිද්ද අඩු වෙයි කියල...
    එමෙහ අඩු වුනත් ලොකු ගාණක් අඩු වෙයි කියල මට නං හිතෙන්නෑ බං..
    උඹට වුණ වැඩේ ගැන මටත් දුකයි මචං...
    අපි ලොකු සල්ලි කාර මිනිස්සු නෙවෙයිනෙ බං..
    කොයි තරං අමාරුවෙන්ද කීයක් හරි හම්බ කරන්නෙ
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :):) atta thami .................ado mama aurudu 4 withara katta kawa ban salli tikak hoya ganna

    me okkoma atha arala mama yanawa deshapalanaya karanna

    igena ganna one naa
    sallith nikanma athata enawa
    boru tikak kiyaganna puluwannam ati ne:rofl::rofl:

    මාත් එහෙම තමයි බං..අවුරුදු 4ක් විතර මාත් මහන්සි වුණා සල්ලි ටිකක් එකතු කර ගන්න...
    මේ පරයො අපිව කෑවා.........
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    අනේ මංද බං...මට නම් හිතෙන් නෑ ආය මහ ලොකු ගාණක් අඩු වෙයි කියල.. මාත් හරි අමාරු වෙන් සල්ලි ටිකක් එකතුකර ගෙන මේ දවස් ටිකේ වාහනයක් හොය හොය හිටියෙ... මේ පරයො කරපු වැඩෙන් මාත් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ .. යන්තං අර Proton Wira කියන කාර් එකක් සෙට් වුණා...කරන්න දෙයක් නැ.. අඩුවට තියන්නෙ දං ඕව තමයි... වෙන එකක් වෙන්න ගන්නවා...Parts ඔක්කොම Mitsubishi නෙ...නැත්තං මොකක්වත් නැතුව උඩ බලාගෙන හැමදාම පයිං ගාටන්න තමයි වෙන්නෙ...

    Proton wira narakama ne. engima 4g15 da kiyla balala ganin. good luck
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    උඹ හිතනවද මචං හෙට අනිද්ද අඩු වෙයි කියල...
    එමෙහ අඩු වුනත් ලොකු ගාණක් අඩු වෙයි කියල මට නං හිතෙන්නෑ බං..
    උඹට වුණ වැඩේ ගැන මටත් දුකයි මචං...
    අපි ලොකු සල්ලි කාර මිනිස්සු නෙවෙයිනෙ බං..
    කොයි තරං අමාරුවෙන්ද කීයක් හරි හම්බ කරන්නෙ

    එක තමි ඕඉ දැන් ඉන්න ඇමතිවරු කියන්නේ 7500 ජිවත් වෙන්න පුළුවන් කියලමේ 3 දෙනෙක්ටම එහෙම පුලුවන්නම් මාත් දැන් සල්ලිකාරයෙක්
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනිවා...මටත් යන්තං 2500 ඇති..බඩ පොත්ත වේලෙන්නෙ නැතුව කාල හෙලුවෙං ඉන්න
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Proton wira narakama ne. engima 4g15 da kiyla balala ganin. good luck
    මචං මට මේ කතාව තේරෙන් නෑ.. මේවගෙ ආවෙ Mitsubishi CB car Series වල engine නේද...
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා 1000 CC වල Tax බරට වැඩි කලේ ඉන්දියාවට යාවට අරින්න Manamohian සදේ දපුගමන් අපහු 1000 CC Tax අඩුකරනවා ටිකක් හිටපන් මොකද හැම පුකක්ම දැන් ගෙනේ ඉන්දියවෙනේ Bajaj කාරයත් අගිල්ල ගහගන වැඩේ වෙලා තියෙනේ