තාම නෑ බං...හෙට යන්න ඉන්නෙ බලන්න...ow gatta eka hodai auwata set unada
තාම නෑ බං...හෙට යන්න ඉන්නෙ බලන්න...ow gatta eka hodai auwata set unada
karanna deyak neha machan ayeth amathilata prado gennakan inna wenawa ethokota onna podak adu kari vahana tika rata athulata enakan. ethakan ithin bus eka gatanna thamai wenna

atta thami .................ado mama aurudu 4 withara katta kawa ban salli tikak hoya ganna

තාම නෑ බං...හෙට යන්න ඉන්නෙ බලන්න...

මමත් හිත හිත හිටියේ කොහොම හරි වාහනයක් ගන්න කියල. ටික කාලයකට ඉස්සර වාහන අඩු කරනකොට හිතුව අනේ දෙය්යනෙ කියල අපිටත් වාහනයක යන්න පලුවන් වෙඉ කියල.
මාසයක් ගියේ නේ වැඩි කල, දැන් බලපන්කො 3wheel එකකවත් ගන්න පුලුවන්ද වැඩි කරපු වැඩි කිරිල්ලට. නැති බැරි එකාටම තමා මුන් ඔක්කොම අරින්නේ.


atta thami .................ado mama aurudu 4 withara katta kawa ban salli tikak hoya ganna
me okkoma atha arala mama yanawa deshapalanaya karanna
igena ganna one naa
sallith nikanma athata enawa
boru tikak kiyaganna puluwannam ati ne![]()
අනේ මංද බං...මට නම් හිතෙන් නෑ ආය මහ ලොකු ගාණක් අඩු වෙයි කියල.. මාත් හරි අමාරු වෙන් සල්ලි ටිකක් එකතුකර ගෙන මේ දවස් ටිකේ වාහනයක් හොය හොය හිටියෙ... මේ පරයො කරපු වැඩෙන් මාත් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ .. යන්තං අර Proton Wira කියන කාර් එකක් සෙට් වුණා...කරන්න දෙයක් නැ.. අඩුවට තියන්නෙ දං ඕව තමයි... වෙන එකක් වෙන්න ගන්නවා...Parts ඔක්කොම Mitsubishi නෙ...නැත්තං මොකක්වත් නැතුව උඩ බලාගෙන හැමදාම පයිං ගාටන්න තමයි වෙන්නෙ...
උඹ හිතනවද මචං හෙට අනිද්ද අඩු වෙයි කියල...
එමෙහ අඩු වුනත් ලොකු ගාණක් අඩු වෙයි කියල මට නං හිතෙන්නෑ බං..
උඹට වුණ වැඩේ ගැන මටත් දුකයි මචං...
අපි ලොකු සල්ලි කාර මිනිස්සු නෙවෙයිනෙ බං..
කොයි තරං අමාරුවෙන්ද කීයක් හරි හම්බ කරන්නෙ
adee machn.......shik aparade machn......dn ithin sallikarayo aluth ewa gatta api hulan thamai machn




අනිවා...මටත් යන්තං 2500 ඇති..බඩ පොත්ත වේලෙන්නෙ නැතුව කාල හෙලුවෙං ඉන්න





මෝඩ යක්කු බං ලංකාවේ ඉන්නේමචං මට මේ කතාව තේරෙන් නෑ.. මේවගෙ ආවෙ Mitsubishi CB car Series වල engine නේද...Proton wira narakama ne. engima 4g15 da kiyla balala ganin. good luck
මචං මට මේ කතාව තේරෙන් නෑ.. මේවගෙ ආවෙ Mitsubishi CB car Series වල engine නේද...