84000 budu pilima poojawa

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    පරණ පොරක් උනත් මේක මගේ පලවෙනි ත්රේද හොදේ.....:D:D :D:D

    දන්නා අදුනන කෙනකුයි මේ මහා පිංකම කරන්නේ. බුදු පිළිමයක් ඕනෑම කෙනකුට ඇවිත් ගෙනියන්න පුළුවන් නොමිලයේ දෙන්නේ. මේ පින්කමට සම්බන්ද වෙන්න 2012 04 24 හවස 5.00 ට කෙලනිය පන්සලට එන්න. බුදු පිළිමයක් මිලකරන්න බ කියල බෞද්ද ඔබ හැමෝම පිළිගන්න ඕන මෙතුමා කියන්නේ බුදු හාමුදුරුවෝ විකිනෙන එක නතර කරන්න ඕන කියල . බොහොම හොද පහදිමකිනුයි මේ පිකම කරන්නේ . කෙලනිය පන්සලේදී එදාට පිළිම 2600 දෙනව රට වටේම ඇවිත් පිළිම 84000 ඉක්මනටම දෙනවා කිව.
    ඔන්න මම නෙව්ස් එක එළකිරි හැමෝටම කිව . දැක්කේ නැති අයට දකින්න අඩුම තරමින් බම්පුවක් වත් අරින්න.


    sinhala kit eka mage apset wela patta amaruwen google gen type kale onna spell mistake walata sorry
     
    Last edited: