මටත් හොරෙන් මං විකිණෙන අමුතු රටක් මේක...
බෝසතාණන් වහන්සේ සිය අවසන් බවයේ උත්පත්තිය සදහා සූදානම් වී
කාලය, දීපය, දේශය, කුලය සහ මව පිළිබදව පස්මහ බැලුම් බැලීය...
ඒ අන් කිසිවක් නිසා නොව බුද්ධත්වයට උවත් සුදුසු පරිසරයක් ගොඩනගා ගතු නිසාවෙනි....
නැතිනම් උන්වහන්සේට බුද්ධත්වය ලගා කරගැනීම පසෙක තබා නොයෙක් ගැටළු විසදීමට සිදුවේ.... අපි අපේ රටේ දියුණුවක් හොයනවා... එහෙම දියුණු වෙන්න නම් මිනිස්සු සතුටෙන් ඉන්න ඕනි නේද.... අඩ අඩා වැඩකරන මිනිස්සුන්ගෙ කොහොමද අපි දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ....
එකලට පමණක් නොව වර්ථමානයේදී උවද මේ කාරණය පරම සත්‍යක්ව පවතී....
වර්ථමාන අප ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික තත්වයන් පිළිබදව මා විසින් විග්‍රහයක් නොකරමි.
එය දේශපාලකයන් විසින් දිවා රෑ එකා එකා මඩ නාගනිමින් කරනු ලබයි....
නමුත් මා ඉස්මතු කිරීමට වෙරදරන්නේ මධ්‍යමපාන්තික ජනතාව ගැනයි...
දැන් ඉතින් ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒ දේමයි... කලා කාරයින්... නව නිපැයුම්... නව අදහස් ගලන්නෙ නෑ....
රට හරියට අබුද්දස්ස කාලයකට ගිහින් වගේ...
හැමෝම දස අතේ ණයයි... කණකර දේපල බැංකුවල... හිගා නොකා හිගා කනවා...
අවුරුදු සමය ලං වෙමින් පවතී. අවුරුදු කෑම කෙසේ වෙතත් බදු නම් අපිව හොදහැටි කයි....
ඒ අතර විවිධ විවිධ ආර්ථික විශ්ලේෂකයන් සුරංගනා කතා කියයි...
බදු බර වැඩි කරනවා ඉවසිය හැක... භාණ්ඩවල මිල ඉහල යනවා ඉවසිය හැක...
ඒත් මේ පණ්ඩිතයින්ගේ බාල බොලද කතා ඉවසිය නොහේ...
ඔබම සිතන්න මේ පොළවේ පයගසා සිටීනම් 2500කින් ජීවත් විය හැකිද...?
මා නැවතත් කියන්නේ මෙය දේශපාලන විග්‍රහයක් කර නොගන්න....
නමුත් මධ්‍යම පාන්තිකයින්ට සහ ඊට පහල අයට අතීතයේ ජීවත් වෙන්නට අපහසුයි...
දැන්නම් ජීවත් වීමට නොහැකිය... බැරිය... නුපුළුවන...
සරල සිංහලෙන් පවසනවානම් ගන්න පඩිය ජීවත් වෙන්න තියා ලෙවකන්නවත් මදි දෙවියනේ...
ඉතිං කොහොමද අවුරුද්දක් සමරන්නේ....
හරි අපි බත් සමග ලුණු මිශ්‍ර කර ගනිමින් තුන් වේල ශේප් කරගත්තා යැයි සිතමු...
ඒත් අවුරුදු 30ක් යුද්ධයට කැප කලා.. තව කාලයක් රටේ සංවර්ධනයට කැප කරනවා..
මේ අසරණ මිනිසුන් ජීවිතය විදින්නේ කවදාද...? අසරණ මිනිසුන්ට ජීවිතයේ සැපක් කියා දශමයක්වත් අකැපද....?
අවුරුදු සමයේ දශමයක්වත් වෙනසක් වී සතුටුවන එක නරකද...?
මෙහෙම බඩු මිල, තෙල් මිල ඇතුළු හැම මගුලෙම මිල ඉහල දැමීම සාධාරණද...?
මෙයට විසදුම දේශපාලන පෙරළියක් නොවේ... ඒත් කුමක් හෝ විය යුතුයි නෙවෙද...?
අපි මාස් පඩි ලබන්නෝ.... දැන් මාස කිහිපයක සිට අතේ සත පහක් ඉතිරි වෙන්නෙ නෑ...
අඩුම ගානේ කාල බීල විනෝද වෙලානම් කමක් නෑ... ඒකත් නෑ...
දැන් ඉතිරියක් නෙමේ දහඅතේ ණය වෙලා.... මටත් හොරෙන් මං විකිණෙන අමුතු රටක් මේක....
අනේ ටිකකට ඔය සංවර්ධය නතර කරන්න නෙමෙයි, එය සිදු කරන වේගය ටිකක් අඩු කරන්න...
ඒ සල්ලි මිනිසුන්ට ජීවත් වෙන්න සහනයකට යොදවන්න... රටකට සංවර්ධනයක් අවැසියි...
එනමුත් මේ යන විදියට ගියොත් සංවර්ධනයේ ඵළ ලබන්න මිනිස්සු ඉතිරිවෙයිද...?
අනික ඔය ඇමතිවරු ලොක්කෝ ඇතුළු ඉහල පෙලේ අයගෙ නාස්තිය ටිකක් අඩු කරන්න....
බදු වැඩියි කියල කවුරුවත් බඩගින්නෙ මැරෙන්නෙ නෑ... මම එහෙම කියන්නෙත් නෑ...
වෙන්නෙ අනුන්ගෙ දේවල් හොරකම් කරන්න පටන්ගන්න එක....
වංචා කරන්න පටන් ගන්න එක....
අවුරුද්දට ලංවෙද්දි බලාගන්න පුළුවනි හොරු මංකොල්ලකාරයො වැඩි වෙන හැටි හැමෝටම...
කවුද මේවට වග කියන්න ඕනි.. ඒකත් දාපල්ල අපිටම...
ප්‍රවේසම් කරගන්න අවුරුදු නිවාඩුවට ගෙදර යද්දි ඔබේ හිගන පසුම්බිය...
නැත්නම් හිගන්නගෙ පාත්තරයට පික්පොකට් හෙනහුරා කඩාගෙන පාත්වෙයි....
මම මෙහෙම දැම්මේ මගේ හිතේ තියෙන කණගාටුව නිවා ගන්න...
මොකද බදු බර අපිව කාලා... අපිට කන්න අවුරුද්දක් නෑ...
පොළියට ගන්නත් බෑ බැංකු පොළියත් වැඩි කරලා...
මට හිතුනදේ මම කීවා... කැමති කෙනෙක් රෙප් කපන්න..
අන්තිමටත් මට මතක්උන ගීතයක් දාගෙනම යනවා... ජයවේවා..!!!

Last edited:

dan petral diesel gahanna wenama job ekak karanna wenne 

ඇත්තටම රට තියෙන්නේ කොතනද? රටේ මිනිස්සු ඉන්නේ කොතනද?