2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Flying+saucer+UFO+UK.jpg

    :eek:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ මන්ද බන් මේ හැල්මේ දුවන ලෝකය වෙනස් වෙලා එකිනෙකාට අතර තරඟයක් නැති ගුණගරුක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් එනවා නම් කොච්චර දෙයක්ද?

    මේ ලෝකේ සංකීර්ණ වෙලා වැඩියි.

    ඒ හින්දම ළඟදීම මේ රටාව වෙනස් විය යුතුයි සහ වෙනස් වෙයි කියල මට හිතෙනවා.

    මොන විදියකින් හරි. :)

    මේ ලෝකේ යහපත් විදියට නැවත සරල සැහැල්ලු ජීවන රටාවකට හැරවෙනවට කැමති අය අත උස්සන්න කිව්වොත් මුලින්ම අත උස්සන්නේ මම :)
     
    Last edited:
    හුඟක් අය රාවණා රජතුමා ගැන ත්‍රෙඩ් දාලා තියෙනවා මම දැක්කා.ඇත්ටම රාවණා ලංකාවේ සිටියේ වසර 4500කට විතර කලින්.ඒ කාලේ ඉන්දියන් හෝ වෙන රටවල අය ලංකාවේ දූපතට එන්නේ නෑ.මොකද ලංකාවේ යක්ෂයන් එහෙම නැත්නම් ඩීමන්ස්ලා ඉන්නවා කියලා කටකතාවක් පැතිරිලා තිබුනා.නමුත් ලංකාවේ මානවයන් හිටියා. රාවණා කියන්නේ ඩීමන් රජ කෙනෙක් කියලා ප්‍රචාරය වෙලා තිබුනේ.ඇත්තටම ඩීමන්ලා නෙවෙයි හිටියේ .ඒලියන්ස්ලා හිටියේ. රාවණා කියන්නේ ඩීමන් කින්ග් කෙනෙක් නෙවෙයි ඒලියන් කින්ග් කෙනෙක්.පිටසක්වල ජීවින් ටිකක් බය හිතෙන ශරීර අරගෙන තමයි ලංකාවේ හිටියේ.මොකද මේ අය
    ලංකාව තුල පර්යේෂන රාශියක් කරමින් හිටියේ. මොකද මිනිසා තව වසර ගනනාවකින් තාක්ෂනය ලබා ගන්න නිසා දෙවිවරු වගේ මානවයන් හමු වෙන්න බෑ.මොකද මිනිසා තාක්ෂනය මගින් දෙවිවරු කවුද කියලා පහසුවෙන් හඳුනා ගන්නවා.ඒ අයට එන්න වෙන්නේ වෙනත් ශරිර සහ මානවයන් විදිහටයි. මේවා ගැන පර්යෙෂන කරමින් සිටියේ. බුදුන් වහන්සේ දමනය කරපු යක්ෂයෙක් නෑ.පිටසක්වල ජීවින් දමනය කරන බව පෙන්නුවා විතරයි.මොකද බුදු දහම ලංකාව තුල ස්ථාන ගත වෙන නිසා ලංකාවෙන් යක්ෂයන් ලෙස වෙස් ගත්ත පිටසක්වල ජීවින් ක්‍රමයෙන් ඉවත් වුනා.රාවණා පරාජයත් රඟපෑමක් විතරයි.මම පැරදුනේ නෑ.අපි හෙමින් සැරේ මාරු වුනා.විජය එනකොට මානවයන් විතරයි ලංකාවේ සිටියේ.බුදුන් වහන්සේ කියන්නෙත් ඔරියන් තාරකාවෙන් ආපු පිටසක්වල ජීවි තුමෙක්.

    බුදුන් වහන්සේ කියන්නේ මනුස්ස ලෝකේ හිටපු චිත්ත පරිශුද්දියේ ඉහලටම ගිය මනුස්සයෙක් මිසක් පිටසක්වල ජීවියෙක් නෙමේ..:angry::angry::angry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනේ මන්ද බන් මේ හැල්මේ දුවන ලෝකය වෙනස් වෙලා එකිනෙකාට අතර තරඟයක් නැති ගුණගරුක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් එනවා නම් කොච්චර දෙයක්ද?

    මේ ලෝකේ සංකීර්ණ වෙලා වැඩියි.

    ඒ හින්දම ළඟදීම මේ රටාව වෙනස් විය යුතුයි සහ වෙනස් වෙයි කියල මට හිතෙනවා.

    මොන විදියකින් හරි. :)

    මේ ලෝකේ යහපත් විදියට නැවත සරල සැහැල්ලු ජීවන රටාවකට හැරවෙනවට කැමති අය අත උස්සන්න කිව්වොත් මුලින්ම අත උස්සන්නේ මම :)

    aniwaa machan.. :yes:

    This Life sucks!
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    බුදුන් වහන්සේ කියන්නේ මනුස්ස ලෝකේ හිටපු චිත්ත පරිශුද්දියේ ඉහලටම ගිය මනුස්සයෙක් මිසක් පිටසක්වල ජීවියෙක් නෙමේ..:angry::angry::angry:

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.