මචන් අපේ ගෙදර තියෙනවා බයික් එක Honda LA custome 250,
මෙක මාස ගානකින්පැද්දේ නැ. මට ඔනෙ මෙක හොදට සර්විස් කරලා ෆුල් චෙක් අප් එකක් දෙන්න. කරුණා කරල කියනවද හොද පොට් එකක් [ගල්කිස්ස, රත්මලාන, අත්තිඩිය, බොරලැස්ගමුව අවට නම් ගොඩක් හොදයි],
මම මිට කලින් වාහන සර්විස කරලත් නැ එ ගැන මුකුත් දන්නේත් නැ, අනික ටෙක්නිකල් දැනුමකුත් නැ.
මට කියපල්ලකො මොන මොනවද මම චෙක් කර ගන්න ඔනෙ, මොනවද අලුතෙන් දාන්න ඔනෙ, සාමනයේන් ෆුල් සර්විස් එකකට කියක් විතර යනවද?
මෙකේ බයික් කාපු එවුන් ඔනේ තරම් ඉන්නවනේ

Last edited: