බයික්_ BIKE

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන් අපේ ගෙදර තියෙනවා බයික් එක Honda LA custome 250,
    qrubntwkgpdt.jpg


    මෙක මාස ගානකින්පැද්දේ නැ. මට ඔනෙ මෙක හොදට සර්විස් කරලා ෆුල් චෙක් අප් එකක් දෙන්න. කරුණා කරල කියනවද හොද පොට් එකක් [ගල්කිස්ස, රත්මලාන, අත්තිඩිය, බොරලැස්ගමුව අවට නම් ගොඩක් හොදයි],


    මම මිට කලින් වාහන සර්විස කරලත් නැ එ ගැන මුකුත් දන්නේත් නැ, අනික ටෙක්නිකල් දැනුමකුත් නැ.


    මට කියපල්ලකො මොන මොනවද මම චෙක් කර ගන්න ඔනෙ, මොනවද අලුතෙන් දාන්න ඔනෙ, සාමනයේන් ෆුල් සර්විස් එකකට කියක් විතර යනවද?

    මෙකේ බයික් කාපු එවුන් ඔනේ තරම් ඉන්නවනේ :baffled::baffled:
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මං නම් හරියටම දන්නේ නෑ බං...
    BUMP තමා...
    රත්තරං Bike කාලා නේද ඉන්නේ...
    දන්නවා ඇති තැනක්...
    උඹ ඉන්නේ කොහෙද කියලත් දාපං...


    picture.php

     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mama nan bike gana danne ne bump



    මං නම් හරියටම දන්නේ නෑ බං...

    BUMP තමා...
    රත්තරං Bike කාලා නේද ඉන්නේ...
    දන්නවා ඇති තැනක්...
    උඹ ඉන්නේ කොහෙද කියලත් දාපං...



    picture.php


    ස්තුතියි සහොදරයා
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බයික් එකක් ෆුල් සර්විස් එකට නම් 2500ක් විතර යනවා (මගෙ බජාජ්) ඔකේ ඔයිල් මාරු කරලා කාබ් සුද්ද කරලා ලෙඩ ටික හදලා දෙයි හැබෙයි පුතෝ . දෙන තැනකට දිලා එතනම ඉදලා වැඩේ කරගෙන වරෙන්. බයික් ගැන නොදන්න කතා එහෙම උන්ට කියන්න එපා
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පුලුවන් නම් හොන්ඩා ස්‍ර්විස් කරන ඩීලර් කෙනෙක් හොයලා එතෙන්ටම දාපන්