THE LORD OF THE RINGS 2012

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Hobbits la kiyanne කුරුමිට්ටෝ newei ban
    hyKEX.gif

    ehenam ? :confused:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    the hobbit කියන්නෙ lord of the rings කතා සෙට් එකේ පළවෙනි කතාව.පොත් සෙට් එක කියවපු අය දන්නව.මේ හැදිච්ච් ෆිල්ම් එකක් වත් පොත් ලඟින් තියන්න බෑ.මොකද ඒ පොත් එච්චරට රසවත්.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    the hobbit කියන්නෙ lord of the rings කතා සෙට් එකේ පළවෙනි කතාව.පොත් සෙට් එක කියවපු අය දන්නව.මේ හැදිච්ච් ෆිල්ම් එකක් වත් පොත් ලඟින් තියන්න බෑ.මොකද ඒ පොත් එච්චරට රසවත්.

    පොතක් කියවද්දී රස විඳින විදිහයි, ෆිල්ම් එකක් බලද්දි රස විඳින විදිහයි වෙනස්. ඒකත් එක එක්කෙනාට අනුව වෙනස් වෙනවනේ. මුලින්ම ෆිල්ම් එක බලල ඊටපස්සේ පොත කියවපු කෙනෙක්ට හිතෙන්න පුළුවන් ෆිල්ම් එක හොඳයි කියල. ඒකෙම අනිත් පැත්තත් ඒ වගේම තමා. ;);););)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    The Hobbit: There and Back Again
    in 2013 (filming)


    hobbit-dwarves.jpg
     
    Last edited: