මචන් මම අද මේක බැලුවෙ...එක හුස්මට බලලා දැම්ම බන්...පට්ට ෆිල්ම් එක.

IDMB--->7.3(THE WAY BACK)
මම කතාව පොඩ්ඩක් කියන්නම්

මේකෙ කතා නායකයා තමා Janusz මිනිහා පෝලන්ත ජාතිකයෙක්.1939 දි හිට්ලර් පෝලන්තය ආක්රමණය කරනව බටහිරින්,රුසියාවෙ ස්ටාලින් ආක්රමණය කරනවා නැගෙනහිරින්..අන්තිමට මේ දෙන්නා අතරෙ රට දෙකට බෙදෙනවා.Janusz ව රුසියන් කාරයන්ට අහුවෙලා හිට්ලර්ගේ ඕත්තුකාරයෙක් කියලා උගෙම ගෑණිගෙ කටින්ම රුස්සියන් කාරයෝ කට උත්තරය අරගෙන ව අවුරුදු 15 ට හිරේට දානවා.පස්සේ මූ තව සෙට් එකක් එක්ක හිරෙන් පනිනව..මුන්ට් එතන ඉන්දන් නිදහස් රටක් හොයාගෙන යනවා. මුන්ට එතනදි කාන්තාර,මදුරුවො,හීතල හිම කුනාටු,වැලි කුනාටු.කෑම හා වතුර නැතිකම වගේ ගොඩක් ඒවට මුහුන දෙන්න වෙනවා,අන්තිමට හිමාලය පවා තරනය කරනවා...සෙට් එකේ එවුනුත් ගොඩක් මැරෙනව...
ඇත්ත සිද්දියක් පාදක කාරගෙන තමා කතාව හදලා තියෙන්නේ....

තව කිව්වොත් කතාව වැඩක් නෑ..IDMB දර්ශකයේ 7.3 ක රේටින් ලැබිල
තියනවා......
තව ඉතින් අහන්න දෙයක් නෑනේ..
මෙන්න බාගන්න
DOWNLOAD HERE
============================
IF U like add rep+
උපුටා ගැනීමක් නොවේ

තියනවා......තව ඉතින් අහන්න දෙයක් නෑනේ..
මෙන්න බාගන්න
DOWNLOAD HERE
============================
IF U like add rep+
උපුටා ගැනීමක් නොවේ

Last edited: