මෙන්න Film(the way back)

මචන් මම අද මේක බැලුවෙ...එක හුස්මට බලලා දැම්ම බන්...පට්ට ‍ෆිල්ම් එක.:):):)
IDMB--->7.3(THE WAY BACK)

MV5BMTg5MTc5MTM3Ml5BMl5BanBnXkFtZTcwMDI2NzgwNA@@._V1._SX516_SY765_.jpg

මම කතාව පොඩ්ඩක් කියන්නම්:yes::D:D
මේකෙ කතා නායකයා තමා
Janusz මිනිහා පෝලන්ත ජාතිකයෙක්.1939 දි හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කරනව බටහිරින්,රුසියාවෙ ස්ටාලින් ආක්‍රමණය කරනවා නැගෙනහිරින්..අන්තිමට මේ දෙන්නා අතරෙ රට දෙකට බෙදෙනවා.Janusz ව රුසියන් කාරයන්ට අහුවෙලා හිට්ලර්ගේ ඕත්තුකාරයෙක් කියලා උගෙම ගෑණිගෙ කටින්ම රුස්සියන් කාරයෝ කට උත්තරය අරගෙන ව අවුරුදු 15 ට හිරේට දානවා.පස්සේ මූ තව සෙට් එකක් එක්ක හිරෙන් පනිනව..මුන්ට් එතන ඉන්දන් නිදහස් රටක් හොයාගෙන යනවා. මුන්ට එතනදි කාන්තාර,මදුරුවො,හීතල හිම කුනා‍ටු,වැලි කුනා‍ටු.කෑම හා වතුර නැතිකම වගේ ගොඩක් ඒවට මුහුන දෙන්න වෙනවා,අන්තිමට හිමාලය පවා තරනය කරනවා...සෙට් එකේ එවුනුත් ගොඩක් මැරෙනව...
ඇත්ත සිද්දියක් පාදක කාරගෙන තමා කතාව හදලා තියෙන්නේ....:shocked::):)

තව කිව්වොත් කතාව වැඩක් නෑ..IDMB දර්ශකයේ 7.3 ක රේටින් ලැබිල :):)තියනවා......
තව ඉතින් අහන්න දෙයක් නෑනේ..
මෙන්න බාගන්න
DOWNLOAD HERE

============================

IF U like add rep+
උපුටා ගැනීමක් නොවේ:oo::):)

Last edited:

thushana

Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    meka patta kathawa. anthimata mun kanna nathuwa panuwo hitan kanwa neyamama kathawa.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක පට්ටම fillm එකක්. මේ thread එක බලන එළකිරි යාළුවන්ට මම කියන්නේ මේක කොහොම හරි බලන්න.
    මිනිසු තමන්ගේ ජීවිතය රැක ගන්න මොනතරම් දේවල් කරනවද.? 4000km පයින් යනවා කියන්නේ කොහොමද?
    මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන කරලා තියෙන්නේ. ආයෙම කියන්නේ කොහොම හරි බලන්න.
    thx මචන් මේ වගේ හොද දෙයක් ගැන කට්ටිය දැනුවත් කරන්න thread එකක් දාපු එකට.:)
    rep nam denna balu bro.....:(
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මේක පට්ටම fillm එකක්. මේ thread එක බලන එළකිරි යාළුවන්ට මම කියන්නේ මේක කොහොම හරි බලන්න.
    මිනිසු තමන්ගේ ජීවිතය රැක ගන්න මොනතරම් දේවල් කරනවද.? 4000km පයින් යනවා කියන්නේ කොහොමද?
    මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන කරලා තියෙන්නේ. ආයෙම කියන්නේ කොහොම හරි බලන්න.
    thx මචන් මේ වගේ හොද දෙයක් ගැන කට්ටිය දැනුවත් කරන්න thread එකක් දාපු එකට.:)
    rep nam denna balu bro.....:(

    :yes::yes::yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තෑන්ක්ස් බන්. චාටර් ෆිල්ම් බැලුවම ඒපා ෙවනව. බලනවනම් ෙම් විදිෙය් ෆිල්ම් බලන්න ඔ්න. ෙරප් දුන්නා

    ෙවරි ෙසාරි
    You must spread some Reputation around before giving it to Albert Einstein again.
     
    • Like
    Reactions: Albert Einstein
    මේක පට්ටම fillm එකක්. මේ thread එක බලන එළකිරි යාළුවන්ට මම කියන්නේ මේක කොහොම හරි බලන්න.
    මිනිසු තමන්ගේ ජීවිතය රැක ගන්න මොනතරම් දේවල් කරනවද.? 4000km පයින් යනවා කියන්නේ කොහොමද?
    මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන කරලා තියෙන්නේ. ආයෙම කියන්නේ කොහොම හරි බලන්න.
    thx මචන් මේ වගේ හොද දෙයක් ගැන කට්ටිය දැනුවත් කරන්න thread එකක් දාපු එකට.:)
    rep nam denna balu bro.....:(
    ela ela...
    thanx broo:D
     
    දඩබ්බරයා;12452692 said:

    meka patta kathawa. anthimata mun kanna nathuwa panuwo hitan kanwa neyamama kathawa.

    me movie eka mama balala thiyenawa. adventure movies balanna kamathi kattiya me movie eka balanna. :yes:

    fatta..........
    thnx bun..........

    තෑන්ක්ස් බන්. චාටර් ෆිල්ම් බැලුවම ඒපා ෙවනව. බලනවනම් ෙම් විදිෙය් ෆිල්ම් බලන්න ඔ්න. ෙරප් දුන්නා

    ෙවරි ෙසාරි
    You must spread some Reputation around before giving it to Albert Einstein again.

    Thanx saho me gana apita kiwwata....lassana kathaawak wage hoyaganna oni...:yes:

    BUMP
    bookmark karagaththa passe balalama kiyannamkoooo:rolleyes::rolleyes:
    mata thama rep denna bane:sorry:

    thx machan, DL wenna damma

    Thanks bro...
    තමන්ගේ අදහස් දක්වපු හැමෝටම ස්තූතියි:D:D:D