මචන් මුලින්ම උම්බේ ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියල අපි සුබ පතනවා.....චිරි චිරි වැස්ස;12450354 said:චිරි චිරියට thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,,![]()
මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,,![]()
කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,,![]()
ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,,
ගොඩක් කට්ටියගෙ ප්රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,,![]()
මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,
මම ගොඩක් සතුටු වෙනව උඔලගෙ ප්රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,,
ඒ වගේම තමා තිලිණ,,(Thilinacba) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,
මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,,
නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,
ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,,
අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,,
ඒ වගේම thread එකට ප්රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,
මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව
රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
එහෙනම් කොල්ලනේ,,
මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
හසින්ත මධුෂාන්
![]()
මේ වගේ වටින ත්රෙඩක් එලකිරියෙ කාලෙකින් දැක්කෙ බන්. පුලුවන් වෙලාවක ආයි වරෙන් මේ පැත්තෙ.
එලාස්




මම ගොඩක් සතුටු වෙනව උඔලගෙ ප්රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, 


damn machan
mama nam SL wala ahala na phones walata 
මට free time වල මම thread එකට එන්නම්
. එල කිරි තහනම් කරලත් නෑ මෙහේ. අපිත් මෙහේ full time තමා බං Job කරන්නේ. ඒ අස්සේ MSc එකකුත් කරනවා. ඒත මේ ලස්සනට එලකිරි පැත්තෙත් එන්නේ. උඹ ලංකාවට ආවම ආයිත් ලොගින් වෙලා වරෙන්.
)