ඔබ බෞද්ධ / කතෝලික / මුස්ලිම්.........!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔබ බෞද්ධ / කතෝලික / මුස්ලිම්.........!

    යාලුවනේ ඔබතුමන්ලා ඉල්ලුම් කරන ආයතනවල තෝරු - මෝරු මුහුනුපොත් ගිණුමක් අනිවාර්යෙන්ම භාවිත කරන බව දැනගන්න !!

    මධ්‍යස්තව නොසිතන වෙනත් දහමක් අනුගමනය කරනෙකු , ඔබ අයදුම්පතක් දැමු පසු ඔව්න් ඔබතුමන්ලාගේ මුහුණුපොත් ගිණුමක් තිබේද යන්න පරික්ෂා කරනු ලැබේ ..!

    ඒ ඔබ කවර ස්වරුපයක කෙනෙකුද යන්න මෙමෙගින් ඔව්නට සිතය හැකි බැවිනි ..!!

    අවාසනාවකට මුලධර්මවාදීව සිතන කෙනෙකු, ඔබ බෞද්ධ / කතෝලික / මුස්ලිම් දහම ප්‍රචාරය කරන්නෙකු බව දැනගත් විගස ,

    ඔබ අයදුම්කළ ඉල්ලුම් පත්‍රය කුණු කුඩයට දමන බව විශ්වාසදායක ක්‍රමයකින් දැනගැනීමට ලැබිණ ..!!



    trash-bin.jpg
     
    • Like
    Reactions: L KNG

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ profile එකේ නම් ඔ‍යවගේ posts සෑහෙන්න ති‍යනවා. ඒත් මට ප්‍රශ්න‍යක් නෑ. මම ඕවා දාන්නේ හිතට එකඟව වැඩ කරන කෙනෙක් විදි‍යට.අපි ඉපදුනු,හැදුනු වැඩුනු රට කොහෙවත් ඉන්න එවුන් විනාශ කරලා ‍යනකම් බලන් ඉන්නවට වඩා අපිට පුලුවන් විදි‍යට හරි ඒක වලක්වන එක වටිනවා කි‍යල‍යි මම හිතන්නේ.:):):)
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Den nam mama fb ne. Kohomath thiyena job eken aye maaru wenna hithenne ne ne.
    anyway thanks
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Normally the company top personals do not like to recruit people who are supporting for any religious parties and societies. Once my younger cousin mentioned she is interested on a particular religion as a research area and also like to participate some religious activities, and at the end of the day her several job applications were got unsuccessful after applying for jobs in particular companies. And also keep in mind to not to utter a word about the religious views of yours when facing to interviews. It doesn't matter whether you are a Catholic, Buddhist, Islamic or a Hindus. Because most of the companies do not like to recruit people who can be the promoters of any religious views inside their organisations. This can be seen not only in private organisations, but also the same thing happens in government organisations. At the end of the day answers that you give in-front of the interview board will make your application to be rejected.

    So guys, please reconsider this matter when you create your CV's and submitting them to companies. And also consider about your social networks too.

    Rep+ for the friend who stated this important thread
    :)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ profile එකේ නම් ඔ‍යවගේ posts සෑහෙන්න ති‍යනවා. ඒත් මට ප්‍රශ්න‍යක් නෑ. මම ඕවා දාන්නේ හිතට එකඟව වැඩ කරන කෙනෙක් විදි‍යට.අපි ඉපදුනු,හැදුනු වැඩුනු රට කොහෙවත් ඉන්න එවුන් විනාශ කරලා ‍යනකම් බලන් ඉන්නවට වඩා අපිට පුලුවන් විදි‍යට හරි ඒක වලක්වන එක වටිනවා කි‍යල‍යි මම හිතන්නේ.:):):)
    Eththa Macho
    Apita Katha Kireeme Ayithiyak Adahas Prakasha Kireeme Ayithiyak Thiyenawa