ඔබ බෞද්ධ / කතෝලික / මුස්ලිම්.........!
යාලුවනේ ඔබතුමන්ලා ඉල්ලුම් කරන ආයතනවල තෝරු - මෝරු මුහුනුපොත් ගිණුමක් අනිවාර්යෙන්ම භාවිත කරන බව දැනගන්න !!
මධ්යස්තව නොසිතන වෙනත් දහමක් අනුගමනය කරනෙකු , ඔබ අයදුම්පතක් දැමු පසු ඔව්න් ඔබතුමන්ලාගේ මුහුණුපොත් ගිණුමක් තිබේද යන්න පරික්ෂා කරනු ලැබේ ..!
ඒ ඔබ කවර ස්වරුපයක කෙනෙකුද යන්න මෙමෙගින් ඔව්නට සිතය හැකි බැවිනි ..!!
අවාසනාවකට මුලධර්මවාදීව සිතන කෙනෙකු, ඔබ බෞද්ධ / කතෝලික / මුස්ලිම් දහම ප්රචාරය කරන්නෙකු බව දැනගත් විගස ,
ඔබ අයදුම්කළ ඉල්ලුම් පත්රය කුණු කුඩයට දමන බව විශ්වාසදායක ක්රමයකින් දැනගැනීමට ලැබිණ ..!!

elakiriya malata paluyi ban dana issaranam waliyakwath thibuna me welawata