![]()
Congrats....!
http://imm.io/ldXsYou must spread some Reputation around before giving it to kmc madushan again.

ගොඩක් වැදගත් ත්රෙඩ් එකක්, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.







මගෙන් සුබපැතුම්![]()
එළකිරි ත්රෙඩ් එකක්,
රේප් දෙන්න බෑලු![]()
රේප් ඕනේ නැ 
වටින පොස්ට් එකක් මචන්! මට හුගකාලෙක ඉදලා බ්ලුටුත් මවුස් එකක් ගන්න ආසාවක් තියෙනවා. ඒත් මට අහන්න ලැබුනා බ්ලුටුත් සිග්නල් වලින් අපේ ශරීරයේ අස්ථිවලට හානිවෙනවා. ඒවා දිරාපත් වෙන්න හේතුවෙන බව මේක ඇත්තද?
උදාහාරයකට බලපන් සමහර අය කියනවා mobile phones භාවිතය අපේ ශරිරයට අහිතකරයි කියලා
නමුත් එහෙම කියලා අපි mobile phones පාවිච්චි නොකර ඉන්නේ නෑ නේ
අහිතකරයි ඇති ඒත් ලොකු බලපෑමක් නැතුව ඇති
අනික අපි ලෝකේ කොහින් වත් මෙහෙම අස්ථිවලට හානි වුන දිරාපත් කෙනක් ගැන අහලා නෑ නේ 
niyami thorathurutika
1000ta subama Suba pathum!!!
mata thama rep denna widihak ne![]()
රේප් ඕනේ නැ
ela machn!
watinawa
1000 weni post ekata suba pathum!
+rep
