Bluetooth තාක්ෂණය ( MY 1000 Post )

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    fnVd.jpeg

    Congrats....!
    http://imm.io/ldXsYou must spread some Reputation around before giving it to kmc madushan again.

    11.gif
    Ela thanks machan :)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    images
    මගෙන් සුබපැතුම් :yes:
    එළකිරි ත්‍රෙඩ් එකක්, :cool:
    රේප් දෙන්න බෑලු :(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වටින පොස්ට් එකක් මචන්! මට හුගකාලෙක ඉදලා බ්ලුටුත් මවුස් එකක් ගන්න ආසාවක් තියෙනවා. ඒත් මට අහන්න ලැබුනා බ්ලුටුත් සිග්නල් වලින් අපේ ශරීරයේ අස්ථිවලට හානිවෙනවා. ඒවා දිරාපත් වෙන්න හේතුවෙන බව මේක ඇත්තද?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වටින පොස්ට් එකක් මචන්! මට හුගකාලෙක ඉදලා බ්ලුටුත් මවුස් එකක් ගන්න ආසාවක් තියෙනවා. ඒත් මට අහන්න ලැබුනා බ්ලුටුත් සිග්නල් වලින් අපේ ශරීරයේ අස්ථිවලට හානිවෙනවා. ඒවා දිරාපත් වෙන්න හේතුවෙන බව මේක ඇත්තද?

    මෙහෙමයි මචං හැම දේකම හොද හා නරක පැතක් තියනවා :yes: උදාහාරයකට බලපන් සමහර අය කියනවා mobile phones භාවිතය අපේ ශරිරයට අහිතකරයි කියලා :growl: නමුත් එහෙම කියලා අපි mobile phones පාවිච්චි නොකර ඉන්නේ නෑ නේ :no: අහිතකරයි ඇති ඒත් ලොකු බලපෑමක් නැතුව ඇති :) අනික අපි ලෝකේ කොහින් වත් මෙහෙම අස්ථිවලට හානි වුන දිරාපත් කෙනක් ගැන අහලා නෑ නේ :yes: