2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අනේ මන්ද බන් මේ හැල්මේ දුවන ලෝකය වෙනස් වෙලා එකිනෙකාට අතර තරඟයක් නැති ගුණගරුක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් එනවා නම් කොච්චර දෙයක්ද?

    මේ ලෝකේ සංකීර්ණ වෙලා වැඩියි.

    ඒ හින්දම ළඟදීම මේ රටාව වෙනස් විය යුතුයි සහ වෙනස් වෙයි කියල මට හිතෙනවා.

    මොන විදියකින් හරි. :)

    මේ ලෝකේ යහපත් විදියට නැවත සරල සැහැල්ලු ජීවන රටාවකට හැරවෙනවට කැමති අය අත උස්සන්න කිව්වොත් මුලින්ම අත උස්සන්නේ මම :)

    yeah man, Now this life is a b!tch
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,687
    2
    115,572
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්ද බන් මේ හැල්මේ දුවන ලෝකය වෙනස් වෙලා එකිනෙකාට අතර තරඟයක් නැති ගුණගරුක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් එනවා නම් කොච්චර දෙයක්ද?

    මේ ලෝකේ සංකීර්ණ වෙලා වැඩියි.

    ඒ හින්දම ළඟදීම මේ රටාව වෙනස් විය යුතුයි සහ වෙනස් වෙයි කියල මට හිතෙනවා.

    මොන විදියකින් හරි. :)

    මේ ලෝකේ යහපත් විදියට නැවත සරල සැහැල්ලු ජීවන රටාවකට හැරවෙනවට කැමති අය අත උස්සන්න කිව්වොත් මුලින්ම අත උස්සන්නේ මම :)
    answer-boy.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පිටසක්වල ජීවින් ධනවාදයට කැමති නෑ.මම කියන්නේ මේකයි.ඔය ධනවාදය වෙනුවෙන් කෑ ගහන යමක් තියෙන ධනවතුන් සහ දේශපාලකයන් ඉන්නේ ධනවාදයේ ඉහල මට්ටමේ.නමුත් ධනවාදයේ පහල මට්ටමේ ඉන්න අය ධනවාදයට කැමති නෑ.ඒක නිසා පිටසක්වල ජීවින් පුනර්භවය පාලනය කරනවා.ධනවාදයේ ඉහල මට්ටමේ ඉන්න ආරක්ෂකයන් ඒ අය ඊලඟට එවන්නේ ධනවාදි රටවල පහල මට්ටමට.ඒ කියන්නේ ඒ අයට බේත් ගන්න ඉගෙන ගන්න සල්ලි නෑ. එතකොට මේ අය ඔය ධනවාදයට තියෙන කැමත්ත නෑ. ධනවාදයේ පහල මට්ටමේ ඉන්න අය ධනවාදයට ආවඩන්න ඉල්ලන්න එපා.මොකද ඒ වගේම මාක්ස්වාදින් ධනවතුන් ලෙස මීලඟ පුනර්බවයට යැව්වම උන් තමයි ධනවාදය ‍රැක ගන්නේ.
    සතුන්ට මොනවාදයක්වත් නෑනේ.ඒවගේම ඉහල මට්ටමේ ජීවින් අතර සමානතාවය තියෙනවා.ඒ අයට ඕන දේවල් නොමිලේ දෙනවා.ඔරියන්තුමාගේ මුල් ග්‍රහයා සමානතාවය මත ගොඩනැගුනු,පරිසරය ‍රැක ගත්ත, ඔබලාට වඩා දියුනු වූ ස්වභාවිකව පරිනාමය වුන ලෝකයක්.අපිට හිටියේ එක ග්‍රහයෙක් විතරයි.උප ග්‍රහයෙක් ලෙස හඳක් තිබුනා.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    අමුමස් කමින් නිරුවතින් දඩයමේ යෙදුනු මානවයට තාක්ෂනික ඥානය දී මහත්වරු බවට පත් කරේ අන්තර්සක්වල වාසීන් වෙයි. නමුත් අද මේ මානවයන් නිහතමානි ලෙස ජීවත්ව දැනුම සහ තාක්ෂනය, එහි ප්‍රතිලාභ සමසේ භුක්ති විඳිනු වෙනුබට, ඉතාම උඬගූ වී, ධනවතුන්ට , සියලු සැප සහ කාම සැප සපයමින්, දුප්පතුන්ව පාගමින්,වහලුන් කරමින්,කාම සැප තියා හරියට කන්නවත් නොදෙමින් වැඩ ගනිමින් සිටීයි.උද්ච්ච වූ මානවයන් කකුල් දෙකේ සුනඛයන් බවට පත්වී ඇත.මා වසර ගනනාවක් මේ දේ නිරීක්ෂනය කරමින් මගේ පෘතිවියේ සිටියෙමි.පිටසක්වල ජීවින් අහසේ සිට නිරීක්ෂනය කරන ලඳි.ඒක නිසා මේ සඳහා අවශ්‍යය ප්‍රතික්‍රියා ඔවුන් විසින් ගනු ඇත. 2013න් පසු ඔබලාගේ වංචනික, ප්‍රෝඩාකාරි ලෝක රාජ්‍ය නායකයන් පෘථිවි ජනතාව ගෙන යන්නේ විනාශ කාරි යුගයටයි.වනාචාරි යුගයෙන්, ගල් යුගයෙන්, කෘෂිකාර්මික යුගයෙන්, කාර්මික යුගයට පිවිස ඇති ඔබලා ,2013 වසරේ පිවිසෙන්නේ විනාශකාරි යුගයට බව අන්තර්සක්වල මනාව දනී.නමුත් අපි ලබා දුන් තාක්ෂනය මේකට ප්‍රධාන හේතුව නිසා පිටසක්වල දෙවිවරු විසින් ඔබලාව නව යුගය වෙත ගෙන යනු ඇත.ඔබලාව බ්‍රේන් වොෂ් කර ,සියලු පව් සෝදා, පිරිසිදු කර මීලඟ පරිණාමය සඳහා යොමු කරනු ඇත.නව යුගය සදාකාලික ස්වර්ගය නොවෙයි. පොසිටිව් පරිණාමයට එකඟ නොවන, එ සඳහා මාන්සිකව පරිනාමය වීමට අකැමති අය යලි වනාචාරි ග්‍රහලෝක තුල පුනර්භවය කරනු ඇත.
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :yes: :yes:

    මචන් උඹ කවුද? අපේ ෆිට් එක, ඔරිය කෝ?:sorry:

    නැතන්ම් උඹ ඔරියගෙම ෆේක් එකක්ද?:eek:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    :yes: :yes:

    මචන් උඹ කවුද? අපේ ෆිට් එක, ඔරිය කෝ?:sorry:

    නැතන්ම් උඹ ඔරියගෙම ෆේක් එකක්ද?:eek:
    මන් තමයි ඔරියගේ මස්සිනා ඔරියා ගියා යුද්දෙට එතකන් මන් තමයි ඔරියගේ පෘතුවියේ වැඩ කොටස කරන්නේ :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මන් තමයි ඔරියගේ මස්සිනා ඔරියා ගියා යුද්දෙට එතකන් මන් තමයි ඔරියගේ පෘතුවියේ වැඩ කොටස කරන්නේ :)

    :eek::baffled::baffled:

    අඩේහ් මාවත් මස්සිනා කරගනින්කෝ... ?? :eek:

    කෝ මචන්.. උඹලා දැන් අඩුමගානෙ මැයි වලවත් එන්න රෙඩිද?:eek:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    :eek::baffled::baffled:

    අඩේහ් මාවත් මස්සිනා කරගනින්කෝ... ?? :eek:

    කෝ මචන්.. උඹලා දැන් අඩුමගානෙ මැයි වලවත් එන්න රෙඩිද?:eek:
    අල පලවෙනකල් ඉන්න පුලුවන්නම් ඉදෙනකම් තව පොඩ්ඩක් ඉවසල ඉන්න.

    potato-info0.gif
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මන් තමයි ඔරියගේ මස්සිනා ඔරියා ගියා යුද්දෙට එතකන් මන් තමයි ඔරියගේ පෘතුවියේ වැඩ කොටස කරන්නේ :)

    ඔරිය කිව්වෙ එහෙ යුද්ද නෑ කියල.. සාමෙන් ඉන්නෙ කියල.. ඇත්ත කියපන්.. ඔරිය කොලු කාරයෙක් නේ..
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔරිය කිව්වෙ එහෙ යුද්ද නෑ කියල.. සාමෙන් ඉන්නෙ කියල.. ඇත්ත කියපන්.. ඔරිය කොලු කාරයෙක් නේ..
    තාරකා යුද්දයක් මන් කීවනෙ ඔයාලව අන්තර්සක්වලට ගන්නෙත් තාරකා සටන් වලට පුහුණු කරන්න කියල ඊට පස්සේ ඔයාලටත් පුළුවන් තාරකා සටන් වලට යන්න.

    starwars_hero.jpg
     
    • Like
    Reactions: sen10

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    තාරකා යුද්දයක් මන් කීවනෙ ඔයාලව අන්තර්සක්වලට ගන්නෙත් තාරකා සටන් වලට පුහුණු කරන්න කියල ඊට පස්සේ ඔයාලටත් පුළුවන් තාරකා සටන් වලට යන්න.

    අඩෝ... !! උබ අපේ ඔරියම තමා... :D:lol:

    උබ මේ අද එලකිරි ඇවිත් කියනවා මම තාරකා සටන් ගැන කිව්වා කියලා! පල පල ඩෝ යන්න..!:growl::growl:

    අහුවෙන්ඩෙපා තෝ! සෙට් පොඩි කරනවා ලේසර් ගහලා!! :growl: :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    appa...........masa 4 idala madai oriya kara gaththade....! :P
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    අඩෝ... !! උබ අපේ ඔරියම තමා... :D:lol:

    උබ මේ අද එලකිරි ඇවිත් කියනවා මම තාරකා සටන් ගැන කිව්වා කියලා! පල පල ඩෝ යන්න..!:growl::growl:

    අහුවෙන්ඩෙපා තෝ! සෙට් පොඩි කරනවා ලේසර් ගහලා!! :growl: :lol:
    මන් ඔරියන්තුමා නෙමෙයි මන් ලුනටික්තුමා.මන් ආවේ ඔරියා වෙනුවට ඔහු තාරකා සටන් වලට ගියපු නිසයි,ඒ නිසා ඔරියන්තුමා කලින් කරපු කියපු දේවල් මගේ මතකයට කවලයි තියෙන්නේ.
     
    • Like
    Reactions: gkcnalaka

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් ඔරියන්තුමා නෙමෙයි මන් ලුනටික්තුමා.මන් ආවේ ඔරියා වෙනුවට ඔහු තාරකා සටන් වලට ගියපු නිසයි,ඒ නිසා ඔරියන්තුමා කලින් කරපු කියපු දේවල් මගේ මතකයට කවලයි තියෙන්නේ.

    kohomada ban oriya umbe massina une? kohedida denna set une?
     
    Status
    Not open for further replies.