2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මන් ඔරියන්තුමා නෙමෙයි මන් ලුනටික්තුමා.මන් ආවේ ඔරියා වෙනුවට ඔහු තාරකා සටන් වලට ගියපු නිසයි,ඒ නිසා ඔරියන්තුමා කලින් කරපු කියපු දේවල් මගේ මතකයට කවලයි තියෙන්නේ.

    මට තේරුනා උබට ඔරියා හොඳට කවලා තියෙනවා කියලා..! :growl:

    බොරු නොකියා පල යන්න! උඹලගෙයි, කැ* දේශපාලුවන්ගෙයි අතර වැඩි වෙනසක් නෑ...!:growl: :growl: පචෝරිස්ලා!

    2012 12 21 දාට ලිඳේ පැනලා අතේ ගහපන් පස් වරක් පහ විසිපහයි කියලා!:growl: :growl:

    සිරා පොරක්නම් දාපන් සාක්ශි ටිකක්!
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    627620903-1.jpg
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මන් ඔරියන්තුමා නෙමෙයි මන් ලුනටික්තුමා.මන් ආවේ ඔරියා වෙනුවට ඔහු තාරකා සටන් වලට ගියපු නිසයි,ඒ නිසා ඔරියන්තුමා කලින් කරපු කියපු දේවල් මගේ මතකයට කවලයි තියෙන්නේ.

    ලන්කට් තුමා ඇවිල්ලා.. ඒලිඔන් ලන්කට් වල ලයිට් AC එහෙම ඇතිනෙ..
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    සිරා පොරක්නම් දාපන් සාක්ශි ටිකක්!
    ඔයාලට දැන් අමතක උනාට ඔරියන්තුමා ශාක්ෂි දිල තියනවා.මතක නැත්තම් පරණ පොස්ට් වල හොයල බලන්න.එංගලඩ් වල කෙන්ට් ප්‍රදේශයට පිටසක්වල යානා ආපු වෙලාවේ ඔරියා එහෙ ගිහින් ගත්තු පොටෝස්,මෙන් ඉන් බ්ලක්ල ඔරියව ෆලෝ කරපු පොටෝස්,ඔරියගේ ගෙදරට උඩින් තිබුණු පිටසක්වල යානා වල පොටෝස්,වගේ දෙන්න පුළුවන් දේවල් දීල තියනවනේ.ඔයිට වඩා ඒවා දැම්මොත් මොකද වෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේද,මේක දකින්නේ ඔය දෙන්න තුන්දෙනා විතරක් නෙමේනේ.මන් කරන්නේ මට කියල තියෙන දේ විතරයි ඊට එහා දේවල් කරන්න මට අන්තර්සක්වලින් අවසර නැහැ.
     
    වැඩක් නෑ බන්ස්.. මගේ ඉන්බොක්ස් එකට එවහන්කො ඉතින් මම විතරනෙ දකින්නෙ...! :sorry:

    උඹ මගේ විශ්වාසෙ නැති කලා! මම මේ ත්‍රෙඩට මුල ඉදන්ම සෙට් උනේ! පෝස්ට් 700ක් විතර මේකෙම දාලා තියෙයි මම.. :sorry: උබලා වැඩක් නෑ...
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.

    :eek:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.
    9.gif
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.

    :dull:
     
    බුදුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂන 36ක් තිබිලා තියෙනවා.දත් තිස් හයක් පිහිටලා තියෙනවා.ඒ කියන්නේ බුදුන් පිටසක්වල ජානමය සම්භවයක් සහිත මානවයෙක් නිසයි මේ වගේ වෙනස්කම් තියෙන්නේ.පෘථිවි මානවයන්ගේ මොලයට අවබෝධ කරගන්න පුලුවන් දේවල් සීමිතයි.

    හපොයි..පොඩ්ඩක් වැරදුනා වගේ මම හිතන්නෙ:shocked::shocked: 36 ක් නොව 32 කි:yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.
    26C0_4F3DCCB4.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඔරියන් තුමනි 2012 crop circle එකක්වත් නැත්තේ මොකද.??අර ගොල්ලෝ එන්නේ නැද්ද??
    ??
    :frown:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    thumbnailaspxk.jpg

    මේ මගේ ෂිප් එක දෙපාරක් ඇක්සිදෙන්ට් උනා පෘතුවියේ කදු වල හැප්පිල.වලාකුළු අස්සෙන් හැංගිලා එද්දී කදු පෙන්නේ නැනේ.මෙහෙ වගේ උස කදු නම් නැ අන්තර්සක්වල.:no:

    මේ තියෙන්නේ මගේ ෂිප් එක දැන්,කැනඩාවේ
    ඔරියන්තුමාගේ ගෙදර.

    scaled.php
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මේ මගේ ෂිප් එක දෙපාරක් ඇක්සිදෙන්ට් උනා පෘතුවියේ කදු වල හැප්පිල.වලාකුළු අස්සෙන් හැංගිලා එද්දී කදු පෙන්නේ නැනේ.මෙහෙ වගේ උස කදු නම් නැ අන්තර්සක්වල.:no:

    මේ තියෙන්නේ මගේ ෂිප් එක දැන්,කැනඩාවේ
    ඔරියන්තුමාගේ ගෙදර.

    scaled.php

    menna mama umbage gedara awilla tikak loku pic ekak gatta :rolleyes:

    UFO.bmp

    Last edited:
    Status
    Not open for further replies.