kandy kattiyagen help ekak one

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    machanla mama sunday mage GF ekka kandy enna inne.....dalada maligawa wadala ehema yanna. kandy wala girl kenek ekka gihin kanna puluwan hoda thanak koheda thiyenne. town ekema...kandy kollo mata hoda thanak kiyala help ekak dennako. city center eke thiyenawada ?
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    thanks machanla...mage girl ekka palaweni parata mechchara dura gamanak yanne. ekai.tikak danagena yanna onene...ape elakiri sahodarayo rata wateta innawane
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    mcn City Center eke me days wala paduwe inna ba crowd 1 wadi.

    උඹ පලයන් උඩවත්ත කැලේ හරි wales park හරි ,
    උඩවත්ත කැලේ යනවනම් පරිස්සමින් පලයන් Identity අරන් පලයන්
    එහෙම නැත්තම් Peradeniye Garden පලයන්
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mcn City Center eke me days wala paduwe inna ba crowd 1 wadi.

    උඹ පලයන් උඩවත්ත කැලේ හරි wales park හරි ,
    උඩවත්ත කැලේ යනවනම් පරිස්සමින් පලයන් Identity අරන් පලයන්
    එහෙම නැත්තම් Peradeniye Garden පලයන්

    tx macho...but echchara wela nathi wei apita. apahu colombo ennath onene ra wenna kalin. mata one dalada maligawata gihin hoda thanakin kala...i mean danne nadda podi chat ekak dagena nidahase kanna puluwan thanakin kala, apahu yanna ;)
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    Rasami tx machan...eth ithin colombo walath hama welawema dinemore yana nisai kandy wala wena hoda thanakata yanna hithuwe
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    නුවර නේද.....City Center යන්න එපා බන..,.පජාති.,කන්න තැන් තිබ්බට කිසිම ආතල් එකක් නැහැ.,විශේෂයෙන් ජෝඩුවකට ....
    මචන්.,මෙහෙම කරහන.,....උඹලා මාලිගාව වැඳගෙන එහෙන්ම queens hotel එකත් එක්කම ඇතුලෙන් තියෙන විදියෙන් පහලට වරෙන්.,එහෙම ඇවිත්.,එහා පැත්තේ විදියට පැනහන් .,...ඇති තරම් කෑම සුපිරි බඩු තියෙනවා....ඕන තරම්.,
    පොඩි අයිඩියා එකක් දෙන්නම්.,හැමදාම හොටෙල් එක ඇතුලේ ඉඳං කනවට වඩා.,උඹ take away දාගනින්/...ඊට පස්සේ.,ආයෙම මාලිගාව පැත්තට පලයන්.,..එතනින්.,අර දකුණු පැත්තෙන් වැව පැත්තෙන් පලයන.,..එහෙම මීටර් 100ක් විතර ගියහම අවන්හල කියලා හොටෙල් එකකුත් තියෙයි.,ඒකත් ජෝඩුවකට වැඩක් නැහැ.,..
    තව ටිකක් ඉස්සරහට යද්දී ආමි බංකර් එකක් තයෙනවා.,එතන වැව අයිනට වෙන්න පොඩි බංකු දෙකක් තියෙනවා...

    මචන්.,එන්න එතන ඉඳං වැවේ ආතල් හුලං විඳගෙන.,කයියක් ගහගෙන.,දෙන්නා කාපල්ලා.,හැබැයි.,අනං මනං වැඩ නම් කරන්න එපා පුතේ.,ආමි සෙට් එක ඉන්නවා.,දෙන්න එලටම හිටියොත් කිසිම අවුලක් නැහැ.,කෙල්ලටත් වෙනස්ම අත්දැකීමක් වෙයි.....

    ඇතුලේ ඉඳං රත් වේවි කනවට වඩා ඒක මාරම දෙයක් බං ...
    වැඩි විස්තර ඕන නම් කියහන්......
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    Rasami tx machan...eth ithin colombo walath hama welawema dinemore yana nisai kandy wala wena hoda thanakata yanna hithuwe

    clmbo wage newi ban mehe Dinemore eka tiyenne ela pot ekaka,ethana paduwe chat ekak dagena lassana bala bala kanda puluwan,
    ubata eke kama wala wenasaknam one whitehouse/pizzahut/KFC wage thma yanna wenne,oya 3muth Pizza hut hodai
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    නුවර නේද.....City Center යන්න එපා බන..,.පජාති.,කන්න තැන් තිබ්බට කිසිම ආතල් එකක් නැහැ.,විශේෂයෙන් ජෝඩුවකට ....
    මචන්.,මෙහෙම කරහන.,....උඹලා මාලිගාව වැඳගෙන එහෙන්ම queens hotel එකත් එක්කම ඇතුලෙන් තියෙන විදියෙන් පහලට වරෙන්.,එහෙම ඇවිත්.,එහා පැත්තේ විදියට පැනහන් .,...ඇති තරම් කෑම සුපිරි බඩු තියෙනවා....ඕන තරම්.,
    පොඩි අයිඩියා එකක් දෙන්නම්.,හැමදාම හොටෙල් එක ඇතුලේ ඉඳං කනවට වඩා.,උඹ take away දාගනින්/...ඊට පස්සේ.,ආයෙම මාලිගාව පැත්තට පලයන්.,..එතනින්.,අර දකුණු පැත්තෙන් වැව පැත්තෙන් පලයන.,..එහෙම මීටර් 100ක් විතර ගියහම අවන්හල කියලා හොටෙල් එකකුත් තියෙයි.,ඒකත් ජෝඩුවකට වැඩක් නැහැ.,..
    තව ටිකක් ඉස්සරහට යද්දී ආමි බංකර් එකක් තයෙනවා.,එතන වැව අයිනට වෙන්න පොඩි බංකු දෙකක් තියෙනවා...

    මචන්.,එන්න එතන ඉඳං වැවේ ආතල් හුලං විඳගෙන.,කයියක් ගහගෙන.,දෙන්නා කාපල්ලා.,හැබැයි.,අනං මනං වැඩ නම් කරන්න එපා පුතේ.,ආමි සෙට් එක ඉන්නවා.,දෙන්න එලටම හිටියොත් කිසිම අවුලක් නැහැ.,කෙල්ලටත් වෙනස්ම අත්දැකීමක් වෙයි.....

    ඇතුලේ ඉඳං රත් වේවි කනවට වඩා ඒක මාරම දෙයක් බං ...
    වැඩි විස්තර ඕන නම් කියහන්......

    amila thank you very much machan....me wisthara hodatama athi. ube idia eka mal7i... elama kiri :love:
     
    dinemore eka thiyenne maligawe idala 3km withara athin neda..amila dunna idea eka itawada hodai wage. ubala hamotama godak isthuthi :love:
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    නුවර නේද.....City Center යන්න එපා බන..,.පජාති.,කන්න තැන් තිබ්බට කිසිම ආතල් එකක් නැහැ.,විශේෂයෙන් ජෝඩුවකට ....
    මචන්.,මෙහෙම කරහන.,....උඹලා මාලිගාව වැඳගෙන එහෙන්ම queens hotel එකත් එක්කම ඇතුලෙන් තියෙන විදියෙන් පහලට වරෙන්.,එහෙම ඇවිත්.,එහා පැත්තේ විදියට පැනහන් .,...ඇති තරම් කෑම සුපිරි බඩු තියෙනවා....ඕන තරම්.,
    පොඩි අයිඩියා එකක් දෙන්නම්.,හැමදාම හොටෙල් එක ඇතුලේ ඉඳං කනවට වඩා.,උඹ take away දාගනින්/...ඊට පස්සේ.,ආයෙම මාලිගාව පැත්තට පලයන්.,..එතනින්.,අර දකුණු පැත්තෙන් වැව පැත්තෙන් පලයන.,..එහෙම මීටර් 100ක් විතර ගියහම අවන්හල කියලා හොටෙල් එකකුත් තියෙයි.,ඒකත් ජෝඩුවකට වැඩක් නැහැ.,..
    තව ටිකක් ඉස්සරහට යද්දී ආමි බංකර් එකක් තයෙනවා.,එතන වැව අයිනට වෙන්න පොඩි බංකු දෙකක් තියෙනවා...

    මචන්.,එන්න එතන ඉඳං වැවේ ආතල් හුලං විඳගෙන.,කයියක් ගහගෙන.,දෙන්නා කාපල්ලා.,හැබැයි.,අනං මනං වැඩ නම් කරන්න එපා පුතේ.,ආමි සෙට් එක ඉන්නවා.,දෙන්න එලටම හිටියොත් කිසිම අවුලක් නැහැ.,කෙල්ලටත් වෙනස්ම අත්දැකීමක් වෙයි.....

    ඇතුලේ ඉඳං රත් වේවි කනවට වඩා ඒක මාරම දෙයක් බං ...
    වැඩි විස්තර ඕන නම් කියහන්......
    අපිත් නුවර තමයි මචෝ .....:rofl::rofl:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    amila thank you very much machan....me wisthara hodatama athi. ube idia eka mal7i... elama kiri :love:

    තැන්කු තැන්කු....
    මේ සාත්තර කාරයෝ එහෙම එනවා බං.,..අහුවෙන්න නම් එපා...බැනලා එලෙව්වත් කමක් නැහැ.,සාත්තර අහන්න ගියොත් උඹට අනිවා rs.2000ක් වත් කෙලවෙනවා....
    උඹට තව මොනා හරි දැනගන්න ඕන නම් pm කරහන් මචෝ.....
    එලස්....!!!!!!
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: k-a-z-u-n

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නුවර නේද.....City Center යන්න එපා බන..,.පජාති.,කන්න තැන් තිබ්බට කිසිම ආතල් එකක් නැහැ.,විශේෂයෙන් ජෝඩුවකට ....
    මචන්.,මෙහෙම කරහන.,....උඹලා මාලිගාව වැඳගෙන එහෙන්ම queens hotel එකත් එක්කම ඇතුලෙන් තියෙන විදියෙන් පහලට වරෙන්.,එහෙම ඇවිත්.,එහා පැත්තේ විදියට පැනහන් .,...ඇති තරම් කෑම සුපිරි බඩු තියෙනවා....ඕන තරම්.,
    පොඩි අයිඩියා එකක් දෙන්නම්.,හැමදාම හොටෙල් එක ඇතුලේ ඉඳං කනවට වඩා.,උඹ take away දාගනින්/...ඊට පස්සේ.,ආයෙම මාලිගාව පැත්තට පලයන්.,..එතනින්.,අර දකුණු පැත්තෙන් වැව පැත්තෙන් පලයන.,..එහෙම මීටර් 100ක් විතර ගියහම අවන්හල කියලා හොටෙල් එකකුත් තියෙයි.,ඒකත් ජෝඩුවකට වැඩක් නැහැ.,..
    තව ටිකක් ඉස්සරහට යද්දී ආමි බංකර් එකක් තයෙනවා.,එතන වැව අයිනට වෙන්න පොඩි බංකු දෙකක් තියෙනවා...

    මචන්.,එන්න එතන ඉඳං වැවේ ආතල් හුලං විඳගෙන.,කයියක් ගහගෙන.,දෙන්නා කාපල්ලා.,හැබැයි.,අනං මනං වැඩ නම් කරන්න එපා පුතේ.,ආමි සෙට් එක ඉන්නවා.,දෙන්න එලටම හිටියොත් කිසිම අවුලක් නැහැ.,කෙල්ලටත් වෙනස්ම අත්දැකීමක් වෙයි.....

    ඇතුලේ ඉඳං රත් වේවි කනවට වඩා ඒක මාරම දෙයක් බං ...
    වැඩි විස්තර ඕන නම් කියහන්......

    තැන්කු තැන්කු....
    මේ සාත්තර කාරයෝ එහෙම එනවා බං.,..අහුවෙන්න නම් එපා...බැනලා එලෙව්වත් කමක් නැහැ.,සාත්තර අහන්න ගියොත් උඹට අනිවා rs.2000ක් වත් කෙලවෙනවා....
    උඹට තව මොනා හරි දැනගන්න ඕන නම් pm කරහන් මචෝ.....
    එලස්....!!!!!!
    :yes::yes::yes:

    fatta idea...........
    elaazz..........