FREE STUFF ON INTERNET!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අද තවත් පොඩි අයිටම් ටිකකුත් ටොම්ටොප් එකෙන් ආවා :yes:
    දැනුයි ෆොටෝ ටික ගැහුවෙ :P

    මේක නම් සතියෙන් වගේ ආවා :yes:
    dsc00688elakiri.jpg

    මේක එන්න නම් මාසෙකටත් වැඩිය ගියා :rolleyes:
    dsc00682elakiri.jpg
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කීයක් උනාද..?:rolleyes:
    පට්ට බාන්ඩේ....Flash light එක ආවද බන්...මට තාම මොකුත් ආවෙ නෑ....:confused:
    මේක $2.4ක් උනා බන් ඒ කියන්නෙ පොයින්ට්ස් 240ක් උනා :yes:
    Flash light එක නම් තාම ආවෙ නෑ බන් :rolleyes:

    ahhhhhh supiri ah...math oka tamai bn hoyane....kkoheda points higayak bn.....
    අහ්... මම දැක්ක අද උබේ ෆොටෝ වගයක් ටොම්ටොප් එකෙන් අප්ඩේට් කරල තියෙනවා :yes: :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අද තවත් පොඩි අයිටම් ටිකකුත් ටොම්ටොප් එකෙන් ආවා :yes:
    දැනුයි ෆොටෝ ටික ගැහුවෙ :P

    මේක නම් සතියෙන් වගේ ආවා :yes:
    dsc00688elakiri.jpg

    මම ඔය Remote Order එක කලා තාම නෑ බන්:angry:...දැන් මාසයක් විතර වෙනව.... :(
    මොකද කරන්නෙ බන්....?:confused:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අද තවත් පොඩි අයිටම් ටිකකුත් ටොම්ටොප් එකෙන් ආවා :yes:
    දැනුයි ෆොටෝ ටික ගැහුවෙ :P

    මේක නම් සතියෙන් වගේ ආවා :yes:
    dsc00688elakiri.jpg

    මම ඔය Remote Order එක කලා තාම නෑ බන්:angry:...දැන් මාසයක් විතර වෙනව.... :(
    මොකද කරන්නෙ බන්....?:confused:

    එයි බන් ඉවසලා ඉදපන් :P
    හදිසියෙ හරි ආවෙ නැත්තන් උබට උන් refund එකක් නැත්නම් අලුත් එකක් එවනවා :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එයි බන් ඉවසලා ඉදපන් :P
    හදිසියෙ හරි ආවෙ නැත්තන් උබට උන් refund එකක් නැත්නම් අලුත් එකක් එවනවා :yes:

    Flash light එකත් එක්ක Order කරේ... ඒකද දන්නෙ නැ අව්ල... :baffled:
    Flash light වලට Tax වත් ගහනවද දන්නේ නෑ.. :D:oo:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Flash light එකත් එක්ක Order කරේ... ඒකද දන්නෙ නැ අව්ල... :baffled:
    Flash light වලට Tax වත් ගහනවද දන්නේ නෑ.. :D:oo:
    නෑ මචන් ඒකෙ අවුලක් වෙන්නෙ නෑ ;)... උබ දවස් 45ක් බලල අයිටම් එක ආවෙ නැත්නම් උන්ට කියපන් :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Machan Uta email ekak dala kiypan ona seen eka
    අද ලොග් වෙලා බැලුවා මචන් කලින් දාපු විඩිඔ එකක 100කුයි අඩු උන පොඉන්ට් ටිකයි ඇවිල්ලා දැන් පොඉන්ට්ස් 406ක් තියෙනවා:yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    අද ලොග් වෙලා බැලුවා මචන් කලින් දාපු විඩිඔ එකක 100කුයි අඩු උන පොඉන්ට් ටිකයි ඇවිල්ලා දැන් පොඉන්ට්ස් 406ක් තියෙනවා:yes:
    ela ela
    11.gif
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    අද ලොග් වෙලා බැලුවා මචන් කලින් දාපු විඩිඔ එකක 100කුයි අඩු උන පොඉන්ට් ටිකයි ඇවිල්ලා දැන් පොඉන්ට්ස් 406ක් තියෙනවා:yes:

    elazzzz SUPIRI NE....GOODLUCK!!