අද තවත් පොඩි අයිටම් ටිකකුත් ටොම්ටොප් එකෙන් ආවා 
දැනුයි ෆොටෝ ටික ගැහුවෙ
මේක නම් සතියෙන් වගේ ආවා
මේක එන්න නම් මාසෙකටත් වැඩිය ගියා

දැනුයි ෆොටෝ ටික ගැහුවෙ

මේක නම් සතියෙන් වගේ ආවා

මේක එන්න නම් මාසෙකටත් වැඩිය ගියා



...දැන් මාසයක් විතර වෙනව.... 



... උබ දවස් 45ක් බලල අයිටම් එක ආවෙ නැත්නම් උන්ට කියපන්

