Used LCD Monitors for Sale

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ hp g6 එක මාර විදියට දැන් heat වෙනවා. ලැප් කන්නට දීලා හදා ගන්න ඕනෑ... :baffled::rofl::P

    lape ආසාව අත ඇර ගන්න වෙයිද දන්නේ නෑ :confused::confused:

    side ventilation cooler ekak dapan..wade hari ;)

    mamath gaththa mei jathiye ekak niyametama cool wenawa machan.. cooling pad wadak na meka maru :D

    http://www.ebay.com/itm/Mini-Vacuum...ultDomain_0&hash=item3cc46cdd7b#ht_3560wt_965

    fan eke dust thiyenawa wage penawada ? :eek: lap kanna ta HP penna baa :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ hp g6 එක මාර විදියට දැන් heat වෙනවා. ලැප් කන්නට දීලා හදා ගන්න ඕනෑ... :baffled::rofl::P

    lape ආසාව අත ඇර ගන්න වෙයිද දන්නේ නෑ :confused::confused:

    :frown::frown: තෝ වෙන කොහෙට හරි දීලා හදා ගනින් ඔච්චර බය නම්....... :growl: ඔය කියවන අයියලත්, සොෆ්ට්ලොජික් යනවා කියලා ලොරි ටෝක් දීලා, අන්තිමට මගේ ලගට තමා අරන් ආවේ......!! :lol:;):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද බඩා...:shocked::shocked::angry::angry:
    මුණ බලන් කොහොම කියනවද මන්ද..:rolleyes::rolleyes:
    අහ් ඒක වැඩද..ගෙදරදි වැඩ කලේ නෑ නේ..:baffled::baffled::rofl::rofl:

    හික්ස්...උඹේ බඩ නිසා තමා අඳුර ගත්තේ round about එක වටේ කැරකෙනකොට !! :baffled::rofl:

    මගුලක් කියන්න එපා ලෙඩ වාහයක් නෙමේ නේ ? ... මොකක්ද බන් අර ෂොක් එකක් වගේ තියෙන්නේ ඉස්සුනාම හඳට උනත් යවන්න පුළුවන් !!:lol::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හික්ස්...උඹේ බඩ නිසා තමා අඳුර ගත්තේ round about එක වටේ කැරකෙනකොට !! :baffled::rofl:

    මගුලක් කියන්න එපා ලෙඩ වාහයක් නෙමේ නේ ? ... මොකක්ද බන් අර ෂොක් එකක් වගේ තියෙන්නේ ඉස්සුනාම හඳට උනත් යවන්න පුළුවන් !!:lol::rofl:

    :P:P
    Height එක control කරන්න ඕක තියෙන්නේ..කවද දැකපුවද ඉතින්..:rofl::rofl::P:P
    යුරාජ් ලොක්ක 32000 ගහල..මොකුත් කරන්නේ නැතෙයි..;);)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    :frown::frown: තෝ වෙන කොහෙට හරි දීලා හදා ගනින් ඔච්චර බය නම්....... :growl: ඔය කියවන අයියලත්, සොෆ්ට්ලොජික් යනවා කියලා ලොරි ටෝක් දීලා, අන්තිමට මගේ ලගට තමා අරන් ආවේ......!! :lol:;):cool:

    බස් ටෝක් දුන්නේ නැද්ද :shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P
    Height එක control කරන්න ඕක තියෙන්නේ..කවද දැකපුවද ඉතින්..:rofl::rofl::P:P
    යුරාජ් ලොක්ක 32000 ගහල..මොකුත් කරන්නේ නැතෙයි..;);)

    :angry::angry:

    okawa kaala kaalama dan epa wela :sorry::eek: