WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:shocked: Download කරන්නෙ මොනවද ඇහුවාම LTTE එකට support කලා වෙනවද බං.. :confused: මේ ත්‍රේඩ් එකේම එහෙම ටැගක් දාල තියෙන නිසයි ඇහුවෙ. :shocked: උඹ ඇත්තටම LTTE කාරයෙක්ද.. :oo:
 
Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    bg_3.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    wwe wrestlmania 2012

    WWE.Wrestle.Mania. 28.2012.HDTV.1080i-playHD :no: ඕක නම් ගන්න එපා, මම බාලා අයින් කලා.. :dull: හරියට play වෙන්නෙ නෑ බං. Jhon Cena vs Rock match එකේ මුල හරිය :-)cool: අර සිංදු එහෙම කියන්නේ) play වෙන්නෙ නෑ, :nerd: තව ගොඩක් මැච් වලදි stuck වෙනව. :yes: 1080p ගන්නව නම් WWE Wrestlemania 28 1080p HDTV x264-RUDOS එක ගනින්, or 1080p KYR release එක. :cool: එළට වැඩ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මමනං ඉවර වුන ගමන් අප් වුන එක dl කලා :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමනං ඉවර වුන ගමන් අප් වුන එක dl කලා :rofl:

    :lol: :lol: ඉස්සර්ලම ආවෙ pre show එක.. :rofl: ඒකත් බෑවා. :dull: ඊට පස්සෙ WWE.Wrestlemania.28.1st.April.2012.PDTV.x264-Sir.Paul release එක. :( මම ඒක දිහා බල බල කෙල හල හල හිටියා.. :angry: HD එකක් එනකම් page එක refresh කරපු තරම්.. :(

    :cool: ගති බං Play HD 1080p එකේ හැබැයි, :yes: ඔක්කොම මැච් තියෙනව, :no: ප්ලේ වෙන්නෙ නෑ කොටසින් කොටස. :cool: RUDOS එක අවුලක් නෑ, ඒත් 1080p වුනාට quality මදි..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol: :lol: ඉස්සර්ලම ආවෙ pre show එක.. :rofl: ඒකත් බෑවා. :dull: ඊට පස්සෙ WWE.Wrestlemania.28.1st.April.2012.PDTV.x264-Sir.Paul release එක. :( මම ඒක දිහා බල බල කෙල හල හල හිටියා.. :angry: HD එකක් එනකම් page එක refresh කරපු තරම්.. :(

    :cool: ගති බං Play HD 1080p එකේ හැබැයි, :yes: ඔක්කොම මැච් තියෙනව, :no: ප්ලේ වෙන්නෙ නෑ කොටසින් කොටස. :cool: RUDOS එක අවුලක් නෑ, ඒත් 1080p වුනාට quality මදි..
    මමනං xvid එක තමා :P
    WWE.Wrestlemania.XXVIII.DSR.XviD-XWT

    RAW එකත් බෑවා
    WWE.Raw.04.02.12.DSR.XviD-XWT

    ඒත් දෙකම තාම බලලා නෑ :lol:
    හෙට වගේ බලන්න ඕනෙ
     
    Status
    Not open for further replies.