Download කරන්නෙ මොනවද ඇහුවාම LTTE එකට support කලා වෙනවද බං..
මේ ත්රේඩ් එකේම එහෙම ටැගක් දාල තියෙන නිසයි ඇහුවෙ.
උඹ ඇත්තටම LTTE කාරයෙක්ද.. 
wwe wrestlmania 2012
ඕක නම් ගන්න එපා, මම බාලා අයින් කලා..
හරියට play වෙන්නෙ නෑ බං. Jhon Cena vs Rock match එකේ මුල හරිය
තව ගොඩක් මැච් වලදි stuck වෙනව.
1080p ගන්නව නම් WWE Wrestlemania 28 1080p HDTV x264-RUDOS එක ගනින්, or 1080p KYR release එක.
එළට වැඩ..මමනං ඉවර වුන ගමන් අප් වුන එක dl කලාWWE.Wrestle.Mania. 28.2012.HDTV.1080i-playHDඕක නම් ගන්න එපා, මම බාලා අයින් කලා..
හරියට play වෙන්නෙ නෑ බං. Jhon Cena vs Rock match එකේ මුල හරිය
cool: අර සිංදු එහෙම කියන්නේ) play වෙන්නෙ නෑ,
තව ගොඩක් මැච් වලදි stuck වෙනව.
1080p ගන්නව නම් WWE Wrestlemania 28 1080p HDTV x264-RUDOS එක ගනින්, or 1080p KYR release එක.
එළට වැඩ..

මමනං ඉවර වුන ගමන් අප් වුන එක dl කලා![]()
ඉස්සර්ලම ආවෙ pre show එක..
ඒකත් බෑවා.
ඊට පස්සෙ WWE.Wrestlemania.28.1st.April.2012.PDTV.x264-Sir.Paul release එක.
මම ඒක දිහා බල බල කෙල හල හල හිටියා..
HD එකක් එනකම් page එක refresh කරපු තරම්.. 
ගති බං Play HD 1080p එකේ හැබැයි,
ඔක්කොම මැච් තියෙනව,
ප්ලේ වෙන්නෙ නෑ කොටසින් කොටස.
RUDOS එක අවුලක් නෑ, ඒත් 1080p වුනාට quality මදි..මමනං xvid එක තමා![]()
ඉස්සර්ලම ආවෙ pre show එක..
ඒකත් බෑවා.
ඊට පස්සෙ WWE.Wrestlemania.28.1st.April.2012.PDTV.x264-Sir.Paul release එක.
මම ඒක දිහා බල බල කෙල හල හල හිටියා..
HD එකක් එනකම් page එක refresh කරපු තරම්..
ගති බං Play HD 1080p එකේ හැබැයි,
ඔක්කොම මැච් තියෙනව,
ප්ලේ වෙන්නෙ නෑ කොටසින් කොටස.
RUDOS එක අවුලක් නෑ, ඒත් 1080p වුනාට quality මදි..