‘‘අනේ සර් මට බඳින්න ඉඩ දෙන්න......

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ‘‘අනේ සර් මට බඳින්න ඉඩ දෙන්න......

    index.php

    සුප‍්‍රසිද්ධ ‘‘මාස්ටර් සර්‘‘ ගීතය මේ දිනවල කොළඹ බ්ලූමැන්ඩල් පාරේ උපාලි පුවත්පත් ආයතනය වෙත ඇවිද යන කලූ තරබාරු තරුණයෙකු කළමනාකාර අධ්‍යක්‍ෂකතුමාගේ කාර්යාලය දෙස බලමින් මුමුණමින් සිටින බව ‘පැපරාසියා’ වෙත වාර්තා වෙයි.

    මීට කලකට ඉහත උපාලි පුවත්පත් ආයතනයට මෙම තරුණයා පැමිණෙන විට ඔහු ඉතා හීන්දෑරි ළාමක අයෙකි. කාලයාගේ අවෑමෙන් ‘කැන්ඩොස් චොක්ලට්’ කෑමෙන්ම ඇගපත හදාගත් මෙම තරුණයා, අද වන විට උපාලි පුවත්පත් ආයතනයේ ඕනෑම අයෙකු අල්ලේ නැටවීමට හැකියාව ඇති අයෙකි.

    උපාලි පුවත්පත් ආයතනයේ බොස්ව නටවන ආකාරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ කී‍්‍රඩකයින්වත් නැටවීමට මෙම තරුණයා උත්සාහ ගෙන ඇති වාර අපමණය. දිගින් දිගටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ට හේතුවකින් තොරව උපාලි ආයතනයේ පුවත්පත් හරහා පහර දෙන මෙම පුද්ගලයා පසුගියදා කරන ලද විවේචනයකින් කුපිත වී ඇති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන ඒ පිළිබඳව තම අප‍්‍රසාදය මොහුට පළ කොට තිබේ.

    ඊට පිළිතුරු වශයෙන් මෙම පුද්ගලයා පවසා ඇත්තේ, ‘දැට් ඊස් මයි ජර්නලිසම්’ කියාය. ඔහුගේ පිළිතුරෙන් වඩාත් කෝපයට පත් වී ඇති මහේල, ‘තෝ කොහොමද යකෝ ජර්නලිස්ට් කෙනෙක් වෙන්නේ. තෝ ගල් කොල්ලෙක් නේ’ යනුවෙන් පවසා තිබේ. මහේලගේ පිළිතුරෙන් වඩාත් ලැජ්ජාවට පත් වී ඇති මෙම පුද්ගලයා වහාම එම ස්්ථානයෙන් පිට වී ගොස් ඇත්තේ අනෙක් කී‍්‍රඩකයින්ගේ ‘ෂූ’ හට මධ්‍යයේය.

    එළියට ආ විගස තම ජංගම දුරකතනයෙන් බොස්ව අමතා ඇති මෙම පුද්ගලයා, බොස්ගේ නොමනා කි‍්‍රයා නිසා තමන්ට විඳින්නට සිදුවී ඇති අපහාසය විස්තර කොට තමන්ට මෙම සම්බන්ධය නවතා ලබන නොවැම්බර් මස කසාද බැඳීමට අවශ්‍ය බව අඩමින් පවසා තිබේ. බොස්ගේ ඉල්ලීම පිට මීට කලින් දෙවතාවකම කසාද බැදීම සඳහා දෙමාපියන් විසින් ගෙන ආ යෝජනා තමන් ඉවත දැමූ බවත්, ඒත් මේ වතාවේ නම් එසේ කිරීමට නොහැකි අතර, එක එකාගෙන් ‘‘ගල් කොල්ලා’’ කියා අසා ගැනීමේ අවසානයක් දැකීමට තමාට අවශ්‍ය බව අවධාරණය කොට තිබේ.

    ‘කාම් ඩවුන් මයි බෝයි.... කාම් ඩවුන්.....’ යනුවෙන් මෙම පුද්ගලයා අස්වසා ඇති කැන්ඩොස් බොස්, ලබන ඉරිදා බොස් විසින් ඔහුට මිලදී ගෙන දී ඇති රාගම ධර්මපාල මාවතේ නිවසේදී හමුවෙමු යැයි කියා ඇත.

    මෙසේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මහතාගෙන් බැනුම් අසාගෙන ඇත්තේ උපාලි පුවත්පත් සමාගමේ ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ස්පෝර්ට්ස් එඩිටර් රෙක්ස් ක්ලෙමන්ටයින් වන අතර, ඔහුට හිතැති ඔහුගේ බොස් වන්නේ උපාලි පුවත්පත් සමාගමේ, කැන්ඩොස් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති නිමල් වෙල්ගම මහතාය.


    http://www.paparasinews.com/2012/04/blog-post.html
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    LOL scene

    anyway who is එඩිටර් රෙක්ස් ක්ලෙමන්ටයින් ? photo ekak daapanko diyal eka balanna