COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්!

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!


    annaa mata jokiyek set unaa.....elaa machan daahan.......... ahala kiyannam.....comments ... mamath ada cover kare meka :):)



    niyamai meka
    11.gif
    11.gif
     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    @ LAKSHAN ROX ///.... oya thiyenne gindara wage ....lead n fingern pattai....!! tawa share karahan koo....gatha yuthu deyak a cover eke thibee....... !!:cool::cool: pattaI bass add unanam gindara !
    :P මම ලක්ශාන් නෙවෙ....ලශාන්...:rolleyes: තැන්ක්ස්..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Guitar chords ඕනා අයට මේ සය්ට්ස් ප්‍රයෝජනවත් වෙය්....හැමෝටම ඉයර් එකට ප්ලේකරන්න බෑ නේ එකපාර


    http://www.chords-lanka.com


    http://chords.orgfree.com/


    මේකේ නම් කෝඩ්ස් තියනවා මේකත් බලන්න කෝ....ඉගෙන ගන්න කස්ටියට ඕනා වෙය් :)

    http://www.guitarchords247.com/
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    :P මම ලක්ශාන් නෙවෙ....ලශාන්...:rolleyes: තැන්ක්ස්..


    සොරී වෙන්න ඕනා මචෝ ....එලකිරි...මම මේ උබේ වීඩියෝ එක ෆලෝව් කරනවා
    :baffled::baffled::baffled:
    එල එල....තව ඔනේ !!

    awesome maru voice eka ahh
    11.gif
    :P Sirasa super star ekata yanna idea ekak ehema nadda :P :rofl:
    :rofl:
    :rofl::rofl::rofl::rofl:
    ඇඩෙනවා නේ ?
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kiyana hindama mama karapu covers wagayak dannam :D



    මල්ලී උබත් කසුන් අය්යා ගේ එකක්ම තෝරන් නේ ....ඔය එන්නේ සැගඋනු කුසල තා... :rolleyes::rolleyes::rolleyes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113
    awesome maru voice eka ahh
    11.gif
    :P Sirasa super star ekata yanna idea ekak ehema nadda :P :rofl:

    Nirosha akka nathi hinda dan yanna hithak nah :(.. eya innawa nam mama yanawa. :D :D hehe mama owa joliyata karapuwa kollo.. oya tharu enawa yanwa.. eka hinda university wada iwara una gaman .. sindu pathen mona hari karanna ona ..
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ආ.....ෆීලෝ ..
    උඹ ඇයි බං සද්දයක් නැත්තේ......
    මටත් තියේ මේ වගේ එව්වා ටිකක් ලින්කු කරන්න...
    :cool:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113
    මල්ලී උබත් කසුන් අය්යා ගේ එකක්ම තෝරන් නේ ....ඔය එන්නේ සැගඋනු කුසල තා... :rolleyes::rolleyes::rolleyes:

    kella ge wadeta oka kare.. kasun ayya mage fav buwa.ekai kale.. :D
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Nirosha akka nathi hinda dan yanna hithak nah :(.. eya innawa nam mama yanawa. :D :D hehe mama owa joliyata karapuwa kollo.. oya tharu enawa yanwa.. eka hinda university wada iwara una gaman .. sindu pathen mona hari karanna ona ..

    haha ehemath ekakda :D:D:rofl: elz elz :)
     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    කස්ටිය මෙක පොඩ්ඩක් අහල බලන්නකො...
    Code:
    http://www.sendspace.com/file/yf3787
    පොඩි ආතක් සීන් ටිකක්.අපි practice උනා talent show එක කට..එකෙ cut 1k :D
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    :P
    :rolleyes::rolleyes:

    Onna ape covers tikak



    මම ඔය ටික දකලා තියෙනවා බන්
    :love::love::love::love: එල එල තව දාහන්
    ආ.....ෆීලෝ ..
    උඹ ඇයි බං සද්දයක් නැත්තේ......
    මටත් තියේ මේ වගේ එව්වා ටිකක් ලින්කු කරන්න...
    :cool:



    මම ලව් ඉලව් වලින් අය්න් උනා බන්... මියුසික් ආතල් එකක් අරන් මගේ කුකු පැටියා එක්ක ඉන්නවා....එලකිරියේ ලව් ගුරා ලා ඕනා තරම් ඉන්නවා.නේ බන්..මේ වැඩේ හොදය් වගේ ...උබත් වරෙන් මේ පැත්තට :yes::yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kella ge wadeta oka kare.. kasun ayya mage fav buwa.ekai kale.. :D


    අන්න උබ වගේ උන් තමය් මම මේ හොයන්නේ :P:P:P:P:love::love::love::love: මමත් මගේ කෙල්ල ට මේක කරේ හැබැය් මම කෙල්ල ට මුලින් ම සින්ග් කරෙත් කසුන් ගේ එකක් මේක නම් කසුන් නෙමී හැබැය් ටච් එක කසුන් :yes::yes::yes::yes::yes: උබ කොහෙද ලොකු අය්යේ .... ?




    ** මම හොදට බලපු දෙයක් ...කසුන් ගේ සින්දු අහන ඒවා කියන ගොඩක් උන් ලව් කුමාරයෝ.... :rolleyes::rolleyes:
    මම හිතන්නේ ෆීල් සීන් එක නිසා වෙන්න ඇති....