Mahindage Kanata Gahanna

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඕක ලංකාවෙ එකෙක්ගෙ වැඩක් කියලා නම් කියන්න අමාරුයි..:oo:
    මට හිතෙන විදියට දෙමළෙක් දීපු ගූ වැඩක්..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,026
    238
    63
    Well doing these sort of work won't bring down the moral or the determination of Rajapakse Family. They are doing very good job at the moment and most of us do & will support them for many more years to come !!!
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ශික්,මෙකනන් කොහොමත් අනුමත කරන්න බෑ. මේ ගේම් එක "ශා නියමයි කියන කොටසකුත් ඉන්නවනෙ" ලංකාවෙ. උන් ඉතින් කලගුණ නොදත් එවුන් සෙට් එකක්

    මේ ගේම් එක ලංකාවෙ එකෙක් හදපු එකක් වෙන්න බෑ. ප්‍රභාකරන් මරපු තරහට දෙමළ එවුන් හදපු ගේම් එකක්ද කොහෙද.
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ශික්,මෙකනන් කොහොමත් අනුමත කරන්න බෑ. මේ ගේම් එක "ශා නියමයි කියන කොටසකුත් ඉන්නවනෙ" ලංකාවෙ. උන් ඉතින් කලගුණ නොදත් එවුන් සෙට් එකක්

    මේ ගේම් එක ලංකාවෙ එකෙක් හදපු එකක් වෙන්න බෑ. ප්‍රභාකරන් මරපු තරහට දෙමළ එවුන් හදපු ගේම් එකක්ද කොහෙද.

    ow machan demalekge wedak thama..man nam desha paluwo kaatawath kemathi ne namuth meka anumatha karanda be kohomath :(
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ඕක ෂුවර් එකටම අධිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණයක්.. අම්මප තොපි වගේ ළිං මැඩියෝ රැලක්...
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    muilng fun wage danunata........

    passe hena tharahak awa..............mona wunath ape rate minihek ne kiyala.......moniha hari kiyanne na........

    eth meka maha cha wadak........dan kiyai bush...obamatath mee wage ewa thibba kiyala.....

    mokata thibbath ape rate minihekta mee wage deyak karapu koti haththta hena gahanna ona........aththata parada karanna bari wunama ponnayo karana dewal...........henama gahapan
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    33131462484163852013551.jpg

    image006fe.jpg
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    fb 1kea, ek 1kea api MR hondaida narakkada kiyala kagahanawa dakkala
    LTTE karroyon depathtatama wine denawa

    1kay methana wennea !