Mahindage Kanata Gahanna

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජනපතිට අපහාස කරන ක්‍රීඩාවක් අන්තර්ජාලයේ

    mr--2.jpg

    එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ ක්‍රීඩාවක් නිර්මාණයකොට අන්තර්ජාලයට මුදාහැර ඇත.

    ෆ්ලෑෂ් වර්ගයේ ක්‍රීඩාවක් වන මෙය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ක්‍රීඩා කල හැක. මෙම ක්‍රීඩාව නම් කොට ඇත්තේ "Show your kolaveri"නමිනි. එහි අරුත වන්නේ "ඔබේ වෛරය පෙන්වන්න" යන්නයි.මෙම ක්‍රීඩාවේදී ජනපතිගේ අනුරුවක් නිර්මාණයකොට ඇති අතර එයට පහර දීමට විවිධ වදහිංසා ලබාදීමෙන් මරණයට පත්කිරීමට හැකිවන අයුරින් නිර්මාණයකොට ඇත.

    ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට මෙවැනි ක්‍රීඩා නිර්මාණය වීම සුලභ දෙයක් වුවත් ලංකාවට මෙය අලුත් අත්දැකීමකි.දේශපාලන වශයෙන් විවිධ මතිමතාන්තර පැවතුනත් රටක් වශයෙන් ගත් කල ජනාධිපතිවරයාට එරෙහිව එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් සිදු කරන මෙම ක්‍රියාව අනුමත කල නොහැක.මෙම ක්‍රීඩාව අන්තර්ජාලයට එක් කොට ඇත්තේ 123bee.com නමැති ඉන්දියානු වෙබ් අඩවියක් විසිනි.

    එම ක්‍රීඩාව වැඩි දුර විස්තර පහතින් බලන්න

    පහත සබැඳියෙන් ගොස් "Report " කිරීම මගින් මෙම ක්‍රීඩාව ඉවත්කිරීමට ඉල්ලුම් කල හැක

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Mokek kalath.. well creative. Meke hari waradda gana mama katha nokarami..
    Mokada me rate thawath rajya nayakayo hitiya.. ea ayata mehema une naane..
    Namuth rajakam keruwath kalakam paladenawa.. mokaata unath..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mahindage Kanata Gahanna 04-09-2012 03:37 PM Thot kemathi ne aruta puke arinawata

    ubala wage ponnyek neme mama
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Mokek kalath.. well creative. Meke hari waradda gana mama katha nokarami..
    Mokada me rate thawath rajya nayakayo hitiya.. ea ayata mehema une naane..
    Namuth rajakam keruwath kalakam paladenawa.. mokaata unath..
    වැරැද්දක් නැති බව පෙනී යනවා:yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක මචන් අපිට ප්ලේ කරන්න හදපු ගේම් එකක්. උඹලට ප්ලේ කරන්න මහින්ද රීලා ඉන්න ගේම් එකක් මේ දවස්වල පිරිසක් හදාගෙන යනවා. උඹලට ක්‍රම පහකට එතුමගේ පුක පිරිසිදු කරන්න පුලුවන් ගේම් එකක්. ඒක එනකම් ඉවසපන්.මම කියන්නම් ඉක්මනට රිලීස් කරන්න කියලා
    :D

    මම ඊට වැඩිය ආසයි උඹේ අම්මත් එක්ක ප්ලේ කරන්න....
    මම හවසට එනව කියල නාල ඉන්න කියපන්...

    අවජාතක බල්ල.........
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Mokek kalath.. well creative. Meke hari waradda gana mama katha nokarami..
    Mokada me rate thawath rajya nayakayo hitiya.. ea ayata mehema une naane..
    Namuth rajakam keruwath kalakam paladenawa.. mokaata unath..

    උඹ අහල නැද්ද අවලං බල්ලො පල ඇති ගහටයි ගල් ගහන්නෙ කියල..

    නිකන් හිටපන් පොන්න පැටිය @ දෙක තලා ගන්නෙ නැතිව
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Mokek kalath.. well creative. Meke hari waradda gana mama katha nokarami..
    Mokada me rate thawath rajya nayakayo hitiya.. ea ayata mehema une naane..
    Namuth rajakam keruwath kalakam paladenawa.. mokaata unath..

    ඔව් ඒකම තමයි මමත් කියන්නෙ...මෙච්චර රාජ්‍ය නායකයෝ හිටිය මීට කලින් ..හැබැයි කොටියට පුක දීගෙන මචං....පොඩ්ඩක් මේ දිහා බලන්න...මේ වගේ කාලකණ්නි ආතල් පර කොටියෝ මිසක් අපේ එවුන් ගනීවි කියල හිතන්න පුලුවන්ද ?

    mr--2.jpg

    රටේ රාජ්‍ය නායකයා ගැන අපිටත් කළකිරෙන තැන් එමට තියෙනවා...අපි ඒවා චන්දෙකදී බලාගමු...කරුණාකරලා මේ වගේ අමන වැඩ වලට සහය දෙන්නෙපා...ඒකෙන් අපිටමයි ඔකුං හිනා වෙන්නෙ...අන්න සිංහල එවුන් අපේ ගේම් එක ගහනවා කියල...හිතල බලපන් මේ අපේ රටේ මිනිස්සු බුරුතු පිටින් මරපු පරයන්ටම නේද අපි මේකෙන් සහයෝගය දෙන්නෙ....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් ඒකම තමයි මමත් කියන්නෙ...මෙච්චර රාජ්‍ය නායකයෝ හිටිය මීට කලින් ..හැබැයි කොටියට පුක දීගෙන මචං....පොඩ්ඩක් මේ දිහා බලන්න...මේ වගේ කාලකණ්නි ආතල් පර කොටියෝ මිසක් අපේ එවුන් ගනීවි කියල හිතන්න පුලුවන්ද ?

    රටේ රාජ්‍ය නායකයා ගැන අපිටත් කළකිරෙන තැන් එමට තියෙනවා...අපි ඒවා චන්දෙකදී බලාගමු...කරුණාකරලා මේ වගේ අමන වැඩ වලට සහය දෙන්නෙපා...ඒකෙන් අපිටමයි ඔකුං හිනා වෙන්නෙ...අන්න සිංහල එවුන් අපේ ගේම් එක ගහනවා කියල...හිතල බලපන් මේ අපේ රටේ මිනිස්සු බුරුතු පිටින් මරපු පරයන්ටම නේද අපි මේකෙන් සහයෝගය දෙන්නෙ....
    Sahayogaya Deemak Mama Kare Ne
    Mehema Deyak Thiyenawa Kiyala Penwa Dena Ekai Mama Kale
    Eka Penwa Nodi Kisima Kriyamargayak Ganna Be
    Anna Ekai Mama Kale
    Promote Kireemak Mama Adahas Kale Ne
    Thanks - rep ekata;)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඕකට පු* ඇරියත් අපිට මොකද ,බන්... , ඕක අපිට පු* අරින විදියට....
    5.gif
    5.gif
    5.gif
     
    • Like
    Reactions: chaarr and lakmadu