ඒ ටික නම් ආයි සුපිරි බන්...නිකන් ඇත්තම වගේ අල්ල මිරිකන්න කියල ඇල්ලුවම ඉස්සරහ එකාගේ ශීට් එක මචන් ඇල්ලෙන්නේ
appa...SUPIRIMA aathal ekak ganna pulluwan wage ehenan....

ඒ ටික නම් ආයි සුපිරි බන්...නිකන් ඇත්තම වගේ අල්ල මිරිකන්න කියල ඇල්ලුවම ඉස්සරහ එකාගේ ශීට් එක මචන් ඇල්ලෙන්නේ

එකේ නැව යන්නේ හෙන කාන්තාරෙක බන්...Like A Sahara..
එහෙම යන අතරමගදි TITANIC නැව හෙන වැලි කුනාටුවකට අහුවෙනවා...
3D Glass දාන් බලද්දි නිකන් ඇත්තම වගේනෙ අපේ ඇස් වලට එහෙම වැලි කැට වදිනවා..
එවලෙට අපි 3D glass එක ගලවන්න ඕනේ

yakoo mama mnam 3D glass dagena balanne na oka..
ara jakui Rosui ara nawae idan muhudata kela gahana cn ekak thiyenne..
ethendi un gahana kela apita wadinawa ne ban xD
oka balapan

එකේ නැව යන්නේ හෙන කාන්තාරෙක බන්...Like A Sahara..
එහෙම යන අතරමගදි TITANIC නැව හෙන වැලි කුනාටුවකට අහුවෙනවා...
3D Glass දාන් බලද්දි නිකන් ඇත්තම වගේනෙ අපේ ඇස් වලට එහෙම වැලි කැට වදිනවා..
එවලෙට අපි 3D glass එක ගලවන්න ඕනේ

එකේ නැව යන්නේ හෙන කාන්තාරෙක බන්...Like A Sahara..
එහෙම යන අතරමගදි TITANIC නැව හෙන වැලි කුනාටුවකට අහුවෙනවා...
3D Glass දාන් බලද්දි නිකන් ඇත්තම වගේනෙ අපේ ඇස් වලට එහෙම වැලි කැට වදිනවා..
එවලෙට අපි 3D glass එක ගලවන්න ඕනේ
කතාවේ අන්තිම හරියේ නම් මාරටම දුක හිතෙනවා..වැලි වදින නිසා රොස්ව බේරගන්න ජැක් රෝස්ව ඇගෙන් වහගන්නව අරූගේ ඇගට හිරවෙලා රොස් හුස්ම හිරවෙලා මැරෙනවා
ජැක් බේරෙනවා..
මාර රොමැන්ටික් හරිය..
පුදුම විදියට දුක හිතෙනවා
ane ban,,ubala danna magula,,oya azze Jack ge Jack eka wadila marenna

මචං අපි වාත වෙන දවස්වල කැම්පස් එකේ...සින්නො දවසක් නාට්‍යයක් කරන්න දුන්න...ටයිටැනික් එකේ දෙවන කොටස...ඒකෙ හැටියට රෝස් බේරිලා ගොඩට ආවට පස්සෙ ඒකිට ජැක් ගෙ දිස්ටිය වැහිලා දොඩවන්න ගන්නවා....එපාර අපි ඒකට හෙන තොයිලයක් කරන්න ඕන....
ඔන්න රෝස් ට ඉන්න එකාගෙන් දැන් ආතුරයා අහනවා ආරුඪ වෙලා
"මේ දැරිවිට වැහිලා ඉන්න අමනුස්සයා ...තෝ කව්ද ?"
"මම ජැක් "
"තෝ කොහේ ඉඳන්ද ආවේ ?"
මූට අර වාත කරද්දි ඕක ඇහුවාම උත්තර දෙන පුරුද්දට එකපාරට කියපි
"කිරිඳිවැල අයියෙ"
හිනාවෙන්න තහනං නෙ වාත කරද්දි...හැබැයි අපි සෙට් එකටම පැලෙන්න හිනා ගියා ඒ වෙලාවේ...සින්නොන්ටත් හිනා

බඩගිනි කොල්ලා උබ නම් උපන්ගෙයි ගොනෙක්..මේ පරණ කොත්තුවම තමා චිකන් පොඩ්ඩක් වැඩි පුර දාලා තියෙන්නේ![]()

මෙ ෆිල්ම්1 එහෙම නැව ගිහින් අයිස්කුට්ටියේ හැප්පෙන්නේ නැ බන්, අයිස් කුට්ටිය නැව හොයන් ඇවිල්ලා හැප්පෙන්නද අහලා තමයි අන්තිමටම හැප්පෙන්නේ.

හෙලි විසිරුන චිත්‍රය අදින එක 3ඩී එකේ තාත්විකව ඇස් ඉදිරියේ පෙන්වනවලු
කොහොමද හිතට අතට දැනෙන සතුට
![]()