gudaya

Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    එකේ නැව යන්නේ හෙන කාන්තාරෙක බන්...:yes:Like A Sahara..:yes:එහෙම යන අතරමගදි TITANIC නැව හෙන වැලි කුනාටුවකට අහුවෙනවා...:(3D Glass දාන් බලද්දි නිකන් ඇත්තම වගේනෙ අපේ ඇස් වලට එහෙම වැලි කැට වදිනවා..:frown:එවලෙට අපි 3D glass එක ගලවන්න ඕනේ:(

    කාන්තාරේ අම්බානට රැල්ල ගහනවා ඇති නේද :eek::eek: :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එකේ නැව යන්නේ හෙන කාන්තාරෙක බන්...:yes:Like A Sahara..:yes:එහෙම යන අතරමගදි TITANIC නැව හෙන වැලි කුනාටුවකට අහුවෙනවා...:(3D Glass දාන් බලද්දි නිකන් ඇත්තම වගේනෙ අපේ ඇස් වලට එහෙම වැලි කැට වදිනවා..:frown:එවලෙට අපි 3D glass එක ගලවන්න ඕනේ:(

    :lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එකේ නැව යන්නේ හෙන කාන්තාරෙක බන්...:yes:Like A Sahara..:yes:එහෙම යන අතරමගදි TITANIC නැව හෙන වැලි කුනාටුවකට අහුවෙනවා...:(3D Glass දාන් බලද්දි නිකන් ඇත්තම වගේනෙ අපේ ඇස් වලට එහෙම වැලි කැට වදිනවා..:frown:එවලෙට අපි 3D glass එක ගලවන්න ඕනේ:(

    කතාවේ අන්තිම හරියේ නම් මාරටම දුක හිතෙනවා..:(වැලි වදින නිසා රොස්ව බේරගන්න ජැක් රෝස්ව ඇගෙන් වහගන්නව අරූගේ ඇගට හිරවෙලා රොස් හුස්ම හිරවෙලා මැරෙනවා:( ජැක් බේරෙනවා..:(මාර රොමැන්ටික් හරිය..:yes:පුදුම විදියට දුක හිතෙනවා:yes:

    ane ban,,ubala danna magula,,oya azze Jack ge Jack eka wadila marenna

    :lol::lol::lol::lol::lol:

    මචං අපි වාත වෙන දවස්වල කැම්පස් එකේ...සින්නො දවසක් නාට්‍යයක් කරන්න දුන්න...ටයිටැනික් එකේ දෙවන කොටස...ඒකෙ හැටියට රෝස් බේරිලා ගොඩට ආවට පස්සෙ ඒකිට ජැක් ගෙ දිස්ටිය වැහිලා දොඩවන්න ගන්නවා....එපාර අපි ඒකට හෙන තොයිලයක් කරන්න ඕන....:baffled:

    ඔන්න රෝස් ට ඉන්න එකාගෙන් දැන් ආතුරයා අහනවා ආරුඪ වෙලා

    "මේ දැරිවිට වැහිලා ඉන්න අමනුස්සයා ...තෝ කව්ද ?"
    "මම ජැක් "
    "තෝ කොහේ ඉඳන්ද ආවේ ?"

    මූට අර වාත කරද්දි ඕක ඇහුවාම උත්තර දෙන පුරුද්දට එකපාරට කියපි
    "කිරිඳිවැල අයියෙ"

    හිනාවෙන්න තහනං නෙ වාත කරද්දි...හැබැයි අපි සෙට් එකටම පැලෙන්න හිනා ගියා ඒ වෙලාවේ...සින්නොන්ටත් හිනා :lol::lol::lol::lol::lol:
     
    :rofl::rofl::rofl:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බඩගිනි කොල්ලා උබ නම් උපන්ගෙයි ගොනෙක්..මේ පරණ කොත්තුවම තමා චිකන් පොඩ්ඩක් වැඩි පුර දාලා තියෙන්නේ :lol:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බඩගිනි කොල්ල;12479726 said:
    11.gif
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මෙ ෆිල්ම්1 එහෙම නැව ගිහින් අයිස්කුට්ටියේ හැප්පෙන්නේ නැ බන්, අයිස් කුට්ටිය නැව හොයන් ඇවිල්ලා හැප්පෙන්නද අහලා තමයි අන්තිමටම හැප්පෙන්නේ.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ammata udu .... man nam machan Samahan ekak beela panadol dekak gahalama yanawa kalinma... mokada oya wisiwena wathura ehema ange wadunot hembirisawa hadey ...
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මෙ ෆිල්ම්1 එහෙම නැව ගිහින් අයිස්කුට්ටියේ හැප්පෙන්නේ නැ බන්, අයිස් කුට්ටිය නැව හොයන් ඇවිල්ලා හැප්පෙන්නද අහලා තමයි අන්තිමටම හැප්පෙන්නේ.
    :lol::lol::lol::lol:
    Mona-Lisa-Bitch-Please.jpg
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    හෙලි විසිරුන චිත්‍රය අදින එක 3ඩී එකේ තාත්විකව ඇස් ඉදිරියේ පෙන්වනවලු
    කොහොමද හිතට අතට දැනෙන සතුට

    0407-titanic-kate-winslet-nude-sketch_sm.jpg
    :lol:

    සතුටු සාගරයක් විනෝද ආකරයක් :lol::lol::lol::lol: