මමනං xvid එක තමා![]()
WWE.Wrestlemania.XXVIII.DSR.XviD-XWT
RAW එකත් බෑවා
WWE.Raw.04.02.12.DSR.XviD-XWT
ඒත් දෙකම තාම බලලා නෑ
හෙට වගේ බලන්න ඕනෙ
WWE matches වලට නම් ඔහොම නෑ මට,
ඒත් Movies, TV Series, Music Videos වලට නම් ඔහොම්මමයි..
මම නම් TV එකට දාගෙන බලනව, WWE match ප්රසිද්ධියෙ බලන්න පුළුවන් නිසා.
ෆිල්ම් බලන්න පොඩ්ඩක් අවුල් වගේ..
ඒ නිසා බාන බාන එක එකතු වෙලා ඉඩ නෑ වෙන ඒවා බාගන්න.
බලපන් ඕක නිවාඩු වෙලාවක..
කල් ඉකුත් වෙයි..
1080p HD ම බා, එතකොට quality නිසාවත් බලන්න හිතෙයි.
Cena vs Rock ගෙ මැච් එකට වඩා ඒ සිංදු දෙක පට්ට..

Standard definition ද?
වැටහුනේ නැත ලොවියෝ..
Smackdown එකේ මැනේජරයා දැන් පීපල් පව(ර්) කියලා WWE Titles තියෙන උන් එක්ක ගහගන්න දානව සද්ධන්ත උන්
මට ඔය දෙකම (Monday night, Friday night) එක වගේ බං, 
