WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මමනං xvid එක තමා :P
WWE.Wrestlemania.XXVIII.DSR.XviD-XWT

RAW එකත් බෑවා
WWE.Raw.04.02.12.DSR.XviD-XWT

ඒත් දෙකම තාම බලලා නෑ :lol:
හෙට වගේ බලන්න ඕනෙ

:lol: :lol: WWE matches වලට නම් ඔහොම නෑ මට, :rofl: :rofl: ඒත් Movies, TV Series, Music Videos වලට නම් ඔහොම්මමයි.. :D මම නම් TV එකට දාගෙන බලනව, WWE match ප්‍රසිද්ධියෙ බලන්න පුළුවන් නිසා. :oo: ෆිල්ම් බලන්න පොඩ්ඩක් අවුල් වගේ.. :no: ඒ නිසා බාන බාන එක එකතු වෙලා ඉඩ නෑ වෙන ඒවා බාගන්න. :lol: බලපන් ඕක නිවාඩු වෙලාවක.. :rofl: කල් ඉකුත් වෙයි.. :yes: 1080p HD ම බා, එතකොට quality නිසාවත් බලන්න හිතෙයි. :dull: Cena vs Rock ගෙ මැච් එකට වඩා ඒ සිංදු දෙක පට්ට..
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මමනං ඉතින් මූවිස් හිටපු ගමන් බාන නිසා අවුලක් නෑ :P
    songs නං 320kbps ඒවා තමා බාන්නෙ :cool:
    හෙට බලනවා අනිවා.. SD මොකෝ වෙන්නෙ ? මම ඉස්සර ඉදලම ආස raw නිසා sd වැඩිය බලන්නෙ නෑ.. sd මොකො වෙන්නෙ දැන් ?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමනං ඉතින් මූවිස් හිටපු ගමන් බාන නිසා අවුලක් නෑ :P
    songs නං 320kbps ඒවා තමා බාන්නෙ :cool:
    හෙට බලනවා අනිවා.. SD මොකෝ වෙන්නෙ ? මම ඉස්සර ඉදලම ආස raw නිසා sd වැඩිය බලන්නෙ නෑ.. sd මොකො වෙන්නෙ දැන් ?

    :oo: SD කීවෙ saturday night එකද? :confused: Standard definition ද? :nerd: වැටහුනේ නැත ලොවියෝ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    smack down and raw :P :D

    :rofl: :rofl: ලොල්.. :shocked: Smackdown එකේ මැනේජරයා දැන් පීපල් පව(ර්) කියලා WWE Titles තියෙන උන් එක්ක ගහගන්න දානව සද්ධන්ත උන් :-)rofl: Team Teddy ගෙ එකේ හිටිය සෙට් එකේ උන්ට නෙලනව).. :no: ලොකුවට ස්ටෝරියක් නම් තාම නෑ. :baffled: මට ඔය දෙකම (Monday night, Friday night) එක වගේ බං, :oo: වෙලාවකට හද්ද පරණ මැච් බාගෙන බලනව.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl: :rofl: ලොල්.. :shocked: Smackdown එකේ මැනේජරයා දැන් පීපල් පව(ර්) කියලා WWE Titles තියෙන උන් එක්ක ගහගන්න දානව සද්ධන්ත උන් :-)rofl: Team Teddy ගෙ එකේ හිටිය සෙට් එකේ උන්ට නෙලනව).. :no: ලොකුවට ස්ටෝරියක් නම් තාම නෑ. :baffled: මට ඔය දෙකම (Monday night, Friday night) එක වගේ බං, :oo: වෙලාවකට හද්ද පරණ මැච් බාගෙන බලනව.
    ඉස්සර මම දෙකම බැලුවා tv එකේ... මේ ලගකදි වෙනකන්... පස්සෙ පස්සෙ එපා වුනා :baffled:
    දැන් ආයෙ බලන්න ආසාවක් ආවා...
    අහ්හ්... වැඩි දෙයක් නෑ වගේ නේ... එල එල ;)
     
    :P
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.