LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    ela wedak machan.
    but word of advice.
    LED driver You're using is not isolated. there is a shock hazard so becareful.
    Other thing to remember is resistor burns out and gives you a open circuit and capacitors burns and they give "SHORT" circuits
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    IMAG0822.jpg


    IMAG0821.jpg


    3W 450 LM එකක් රුපියල් 800 ඔනම් කියන්න Made in SriLanka පිටරට RS යවන්න එපා
    මචන් මේකෙ එළිය කොහොමද ?... බල්බ් එක ඕන් කරල ෆොටෝ එකක් දාන්න පුලුවන්ද මුලු කාමරේම අහුවෙන විදිහට ;)
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මේකෙ එළිය කොහොමද ?... බල්බ් එක ඕන් කරල ෆොටෝ එකක් දාන්න පුලුවන්ද මුලු කාමරේම අහුවෙන විදිහට ;)

    මම 15 විතර දිලා තියනවා අවුලක් නැහැ කාමරයකට shape ගොඩක් එලිය ඕනා තැනකට මේක මදි
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    YUP mama dannawa. math gaththa warranty ekakuth denawa. ganath sadaranai.

    මම 15 විතර දිලා තියනවා අවුලක් නැහැ කාමරයකට shape ගොඩක් එලිය ඕනා තැනකට මේක මදි 6 month warranty දෙන්නම් Ebay වලනම් ඔබලාට දෙනවද warranty:lol::lol::lol::lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මචන් මේකෙ එළිය කොහොමද ?... බල්බ් එක ඕන් කරල ෆොටෝ එකක් දාන්න පුලුවන්ද මුලු කාමරේම අහුවෙන විදිහට ;)
    450LM kiyanne 7-10W CFL bulb ekaka eliya wage eliyak thiyenne.
     

    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    oya hari .. evata kiyanne defuse type led kiyala. eeva focus wenne nee eliya spred wenava vitharayi.. thava deyak karanna puluwan den oyahe oya power supply ekee thiyena awula thamayi ikmanin cap eka pupuranava. normal cfl walath enne oya ledeene cfl repair karana aya karanne cap eka replace karana eka vitharayi. narak wela ahaka dana cfl walin godak eeva aaye wedata ganna puluwan bohoovita. try karala balanna podiyata gahanna puluwannam podi PWm ekak oyaage LED seerama podi volt ekakin eekiyanne 6 -9 wage volt valin paththu karanna puluwan. eekata hariyana cct net eken hoyaaganna puluwan.

    onna mamath deetha shakthimath kalaa.
    LED වල අර බීම් එක එන බල්බ් වලට වඩා ඕකට හොඳ අර උඩ "හොට කපපු" වගේ එන LED. මම ගත්ත, :dull: එකක් 20ක් විතර වුනා. :-)eek: ඕකෙ වෙනස හොයාගන්න සාමාන්‍ය white LED එකකුයි හොට දිග අඩු white LED එකකුයි බිත්තියකට අඩියක් වගේ දුරින් තියල බිත්තිය පැත්තට කරල පත්තු කරල බලන්න ඕන) :cool: තොග ගන්න පුළුවන් නම් කොළඹ පැත්තෙ අඩු ඇති ගාණ. :yes: ඒවගෙන් හැදුවාම එළිය විහිදිලා යන්නෙ. :cool: පට්ට එතකොට.

    :lol: දෑත ශක්තිමත් කලා. +2 :rofl:
     

    lyse

    Member
    Apr 25, 2011
    35
    2
    0
    Using SMD L.E.D.s will be much more effective.But there are only 2,3 shops in Sri Lanka that u can buy SMDs, and these PCBs are not for SMDs.
    The only problem with this is,the lux rate is not enough.
    Whatever nice post dude.Keep it up.