ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්

    සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්




    ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්
    4:00 - ත්‍රිකුණාමලය
    4.10 - දෙවුන්දර තුඩුවට
    4:50 -කොළොඹ
    06:00 - යාපනය

    සවස හතරට සුනාමි අවදානමක්
    සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා,


    උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.


    මෙම පුවත සැලවීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.

    Updated 2:49 pm
    ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකියි
    රටවල් 28 කට සුනාමි අනතුරු ඇඟවීමක් මේවනවිට නිකුත් කර තිබෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ

    Updated 2:44pm
    සුනාමි අනතුරු ඇඟවීම ඉන්දුනීසියාවට පමණයි. වෙරළබඩ ජනතාව විමසිල්ලෙන් පසුවන්න

    භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවිය හැකිදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් ඇතිව තිබෙන තත්වය අනුව සුනාමි තවත්යක් ඇතිවියහැකි බව බි.බි.සි පුවත් සේවය ප්‍රකාශ කරනවා.


    තවමත් සුනාමි අනතුරු ඇඟවීම සිදුකොට ඇත්තේ ඉන්දිනිසියානු රටවලට පමණයි.ඉන්දියානු සාගරය ආසන්න රටවලටද විමස්ල්ලෙන් පසුවන ලෙස එම පුවත් සේවය කියා සිටිනවා


    Updated

    සුමාත්‍රා දූපත් අසර රිච්ටර් මාපකයේ 8.9ක භූමි කම්පාවක් සිදුවූ බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවත් ඇමෙරිකා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

    මින් ස්වල්ප වේලාවකට ප්‍රථම ලංකාවේ බොහෝ ප්‍රදේශවලට භූමිකම්පා තත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.


    අප කල සොයා බැලීමකදී හෙලිවුයේ කොළඹ, ගාල්ල, ගල්කිස්ස,දියතලාව,රත්මලාන ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම භූමි කම්පා තත්වය ඇතිවී තිබෙනවා.



    විනාඩියක පමණ කාලයක් තුල ඇතිවූ මෙම භූමි කම්පාව පිලිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව තවමත් නිවේදනයක් නිකුත් කොට නැහැ. ඔබටත් මෙවන් අත්දැකීමක් ලැබුනේ නම් ඔබේ ප්‍රදේශය
    මෙහි සඳහන් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    වත්තල අපිට දැනුනා! NARA එකෙන් කිව්වා ගෙවල් වලින් අයින් වෙන්න කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    534573_416592958369786_100000572559364_1402442_1146346388_n.jpg


    භූ කම්පාව සිදුවූයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් වලට උතුරින් මෙය සිදු උනේ

    මීට ස්වල්ප වෙලාවකට පෙර ඉන්දුනීසියාවේ සුමත්‍රා කලපයේ රික්ටර් මාපකයේ 8.9 අගයක් සදහන් වන භූ කම්පනයක් වාර්ථා වී තිබෙනවා.ශ්‍රී ලංකාවේද ප්‍රදේශ කීපයකට මේ තත්වය දැනුන බව අප හට වාර්ථා වෙනවා.විදේශ මාධ්‍ය සහ දේශීය මාධ්‍ය යුහුසුලුව සුනාමි අවදානමක් පිළිබධ තොරතුරු වාර්ථා කරනයේ යෙදෙනවා.පැසිපික් සුනාමි අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානයට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වලට විවිධ වේලාවන් වලදී සුනාමි අවධානමක් බලපොරොත්තු විය හැකි බව ප්‍රකාශ වෙනවා
    SPECIAL UPDATE
    ______________________________
    _____________________

    ඉදුරුව කොස්ගොඩ අහුංගල්ල බලපිටිය ප්‍රදේශ වල
    යම් කලබල තත්වයක් මේ වන විට දකින්නට තිබෙන බව
    වෙත වාර්ථා වෙනවා.කලබල තත්වයෙන් මිදී සාමකාමී ලෙස ආරක්ෂිත තැනකට යන ලෙස අප ඉල්ලා සිටිනවා.මෙවන් අවස්ථාවලදී සොර සතුරන් රාජකරී ආරම්භ කිරීමට හැකි වීම තවත් ගැටලුවකි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්

    • 4:00 - ත්‍රිකුණාමලය
    • 4.10 - දෙවුන්දර තුඩුවට
    • 4:50 -කොළොඹ
    • 06:00 - යාපනය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුහුදු බඩ පලාත් වල විදුලිය පැය කීපයකට විසන්දි කරනු ලබන බව ප්‍රකාශ වෙනවා.ආරක්ෂය පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්ථා කරනු ලැබුවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාරෙ එක යුද්දයයි:baffled:
    මමත් මේ දුවන ගමන් පෝස්ට් එක දාන්නෙ:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SPECIAL NEWS UPDATE

    මුහුදු බඩ පලාත් වල විදුලිය පැය කීපයකට විසන්දි කරනු ලබන බව ප්‍රකාශ වෙනවා.ආරක්ෂය පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්ථා කරනු ලැබුවා
    ______________________________
    ____________________

    ධීවර දෙපාර්තුමේන්තුව මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශ කරා ධීවර ජනතාවට ධීවර කටයුතු වලින් ඉවත් වන ලෙස(මුහුදු බඩ ආශ්‍රීතව )
    __________________________________________________

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය දාවනය නවතා දමන බව දුම්රිය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ගෙදර බන් පාරට ආයෙත් ගිහින් බලන්න ඔනෙ:baffled:
    DUWALA BERENNA HITHANNA EPA
    :angry::rofl::P

    SPECIAL NEWS UPDATE

    මුහුදු බඩ පලාත් වල විදුලිය පැය කීපයකට විසන්දි කරනු ලබන බව ප්‍රකාශ වෙනවා.ආරක්ෂය පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්ථා කරනු ලැබුවා
    ______________________________
    ____________________
    මෙහෙ ඇදුම් ගන්න එහෙම ඇවිල්ලා පට්ට සෙනගක් හිටියෙ බන් උන්ට දැන් යන එන මං නැ:(
    කො බන් කරන්ට් එක මෙහෙ කැපුවෙ නැ නෙ:cool:


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SPECIAL NEWS UPDATE
    _____________________________________________________

    පෙර පුහුණු වලදී අනුගමනය කරන ලද අකාරයට කටයුතු කරන ලෙස අපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා
    සාමකාමීව කටයුතු කරන ලෙස ඔවුන් වැඩි දුරටත් පවසනවා​