ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්
සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්
ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්
4:00 - ත්‍රිකුණාමලය
4.10 - දෙවුන්දර තුඩුවට
4:50 -කොළොඹ
06:00 - යාපනය
සවස හතරට සුනාමි අවදානමක්
සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා,
උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.
මෙම පුවත සැලවීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.
Updated 2:49 pm ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකියි
රටවල් 28 කට සුනාමි අනතුරු ඇඟවීමක් මේවනවිට නිකුත් කර තිබෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ

Updated 2:44pm
සුනාමි අනතුරු ඇඟවීම ඉන්දුනීසියාවට පමණයි. වෙරළබඩ ජනතාව විමසිල්ලෙන් පසුවන්න
භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවිය හැකිදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් ඇතිව තිබෙන තත්වය අනුව සුනාමි තවත්යක් ඇතිවියහැකි බව බි.බි.සි පුවත් සේවය ප්‍රකාශ කරනවා.
තවමත් සුනාමි අනතුරු ඇඟවීම සිදුකොට ඇත්තේ ඉන්දිනිසියානු රටවලට පමණයි.ඉන්දියානු සාගරය ආසන්න රටවලටද විමස්ල්ලෙන් පසුවන ලෙස එම පුවත් සේවය කියා සිටිනවා
Updated

සුමාත්‍රා දූපත් අසර රිච්ටර් මාපකයේ 8.9ක භූමි කම්පාවක් සිදුවූ බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවත් ඇමෙරිකා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
මින් ස්වල්ප වේලාවකට ප්‍රථම ලංකාවේ බොහෝ ප්‍රදේශවලට භූමිකම්පා තත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.
අප කල සොයා බැලීමකදී හෙලිවුයේ කොළඹ, ගාල්ල, ගල්කිස්ස,දියතලාව,රත්මලාන ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම භූමි කම්පා තත්වය ඇතිවී තිබෙනවා.
විනාඩියක පමණ කාලයක් තුල ඇතිවූ මෙම භූමි කම්පාව පිලිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව තවමත් නිවේදනයක් නිකුත් කොට නැහැ. ඔබටත් මෙවන් අත්දැකීමක් ලැබුනේ නම් ඔබේ ප්‍රදේශය මෙහි සඳහන් කරන්න

Last edited: