-: I'm the Last :-

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
    EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......

    http://www.elakiri.com/forum/showthread.php?t=1404651
    ඔබගේ සහයෝගය Team A වෙත ලබා දී එලකිරි ජීවිතේටම තියාගන්න පුලුවන් වටිනා කමක් ලබා ගන්න..පසුබට නොවන්න...නොමඟ නොයන්න...අපගේ කණ්ඩායමට සහයෝගය දෙන්න...:cool:

    පොරොන්දු කඩ නොකරන A කණ්ඩායමට එකතු වන්න...:rofl:

    35ivhp4.png
    35ivhp4.png
    35ivhp4.png

    35ivhp4.png
    35ivhp4.png
    35ivhp4.png

    35ivhp4.png
    35ivhp4.png
    35ivhp4.png

    35ivhp4.png
    35ivhp4.png
    35ivhp4.png

    35ivhp4.png
    35ivhp4.png
    35ivhp4.png
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
    EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......

    http://www.elakiri.com/forum/showthread.php?t=1404651
    ඔබගේ සහයෝගය Team A වෙත ලබා දී එලකිරි ජීවිතේටම තියාගන්න පුලුවන් වටිනා කමක් ලබා ගන්න..පසුබට නොවන්න...නොමඟ නොයන්න...අපගේ කණ්ඩායමට සහයෝගය දෙන්න...:cool:

    පොරොන්දු කඩ නොකරන A කණ්ඩායමට එකතු වන්න...:rofl:
    හරි හරි වෝට් දෙන්නම් රූප දාන්නෙපා :frown::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol:
    එහෙම කියල හරියන්නෑ සමාව දියන් උට
    ආයේ එහෙම කරන එකක් නෑ :P
    අපො බැ ඔකා ඒපාර ත්ව මොනා කයිද දන්නෙ නැ:growl:

    api bamala chakkala paththu kaloooo :lol: :rofl:
    කවුද අපි:rolleyes:මම ටිඔක වෙලාවකට කලින් අහස් කුරක් පත්තු කලා එක අල්ලපු ගෙදර වහල ඇතුලෙන් ගේ ඇතුලට යන්න ඔන්න මෙන්න තියෙද්දි පිපුරුවා :baffled: මම දුවලා ඇවිල්ල එලකිරි ලොග් උනා :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අපො බැ ඔකා ඒපාර ත්ව මොනා කයිද දන්නෙ නැ:growl:

    කවුද අපි:rolleyes:මම ටිඔක වෙලාවකට කලින් අහස් කුරක් පත්තු කලා එක අල්ලපු ගෙදර වහල ඇතුලෙන් ගේ ඇතුලට යන්න ඔන්න මෙන්න තියෙද්දි පිපුරුවා :baffled: මම දුවලා ඇවිල්ල එලකිරි ලොග් උනා :lol:
    :lol: ආයේ කන්න ඕනේ උබෙ නෙට් කේබල් එක :P

    උබටත් උනාද :rofl: මටත් උනා බන් දැන් ටික්කට කලින් :dull:
    හෙට උදේට මොනවා වෙයිද දන්නෑ :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol: ආයේ කන්න ඕනේ උබෙ නෙට් කේබල් එක :P

    උබටත් උනාද :rofl: මටත් උනා බන් දැන් ටික්කට කලින් :dull:
    හෙට උදේට මොනවා වෙයිද දන්නෑ :baffled:
    අපොයි ලොකු දෙයක් :cool: දැන් නම් මෙවයින් වැඩක් නැ වගෙ:dull:
    හුටා මම අතෙ තියාගෙන පත්තුකලෙ අම්ම ලෙඩෙ දැම්ම නිසා බටෙකට දාල යැව්වා ගියා ගියා මයි අපි ගේ:baffled: ඇතුලෙ අරුන් තාම හොයනවා පත්තු කල එකා:rofl:
    අපි නම් බය නැ උබට නම් ගමකට කනන් වෙයි:P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අපොයි ලොකු දෙයක් :cool: දැන් නම් මෙවයින් වැඩක් නැ වගෙ:dull:
    හුටා මම අතෙ තියාගෙන පත්තුකලෙ අම්ම ලෙඩෙ දැම්ම නිසා බටෙකට දාල යැව්වා ගියා ගියා මයි අපි ගේ:baffled: ඇතුලෙ අරුන් තාම හොයනවා පත්තු කල එකා:rofl:
    අපි නම් බය නැ උබට නම් ගමකට කනන් වෙයි:P
    ඒ මොකෝ :oo:
    උබ මහන වෙන්නද යන්නේ :P
    මෙහෙත් එහෙමයි.පාරෙ දිගේ යැව්වා කෙලින්ම ගිහින් ගැහුවනේ අන්ශක 90 ටර්න් එකක්..ගෙයක් ලගට ගිහින් ඩෝන් ගෑවා..ඔක්කොම දාල දිව්වා :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown: Mokada naththe? Mamath innawa... :yes: Mama balagena hitiyane ayyai dadai, ewai sathigngnai paththu kalanawa :sorry: :rofl:
    Apita no ahas kuulu :(
    මොකක්ද මේ වචනෙ:rolleyes:
    මොකද කටෙ කොකිසක් හිරවෙලාද:shocked::baffled: එකපාර සයිලන්ට් උනෙ:baffled:
    මොටිසෝලි වැඩ:nerd: නැත්නම් බබර චක්කර පත්තුකරයිද:rofl:

    ඒ මොකෝ :oo:
    උබ මහන වෙන්නද යන්නේ :P
    මෙහෙත් එහෙමයි.පාරෙ දිගේ යැව්වා කෙලින්ම ගිහින් ගැහුවනේ අන්ශක 90 ටර්න් එකක්..ගෙයක් ලගට ගිහින් ඩෝන් ගෑවා..ඔක්කොම දාල දිව්වා :baffled:
    අනෙ මංද:baffled:
    මහන වෙලා වැඩක් නැ බන් :dull:
    හපොයි පාරෙ යවන එක නම් හෙනම් ඩෙන්ජරස් වැඩක් ගිය අවුරුද්ද්ට කලින් අවුරුද්දෙ අපි සැට් එක ඔහොම යවලා ත්‍රිවිල් එකක් ඇතුලුන් ගියා හොද වෙලාවට එලියට ගිහිල්ල පිපුරුවෙ:lol:
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    balan inna nam kata baida :lol: apooo bayee :rofl:
    hoda wade :P
    :frown: Hamontama balan inna ba.. ekata iwasimak thiyenna one :sorry: :P
    :growl: Ithulu ahas kuulu okkoma pegenna oneeee....... :yes: :dull:

    මොකක්ද මේ වචනෙ:rolleyes:
    මොකද කටෙ කොකිසක් හිරවෙලාද:shocked::baffled: එකපාර සයිලන්ට් උනෙ:baffled:
    මොටිසෝලි වැඩ:nerd: නැත්නම් බබර චක්කර පත්තුකරයිද:rofl:

    Sathigngna = Rathignnga :P
    Kokis kapuwa dan dirawalath iwarai affa :sorry: Api thama sutti lamaiyne :rofl: Ekai mottasoli wada kalanne :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මොකක්ද මේ වචනෙ:rolleyes:
    මොකද කටෙ කොකිසක් හිරවෙලාද:shocked::baffled: එකපාර සයිලන්ට් උනෙ:baffled:
    මොටිසෝලි වැඩ:nerd: නැත්නම් බබර චක්කර පත්තුකරයිද:rofl:

    අනෙ මංද:baffled:
    මහන වෙලා වැඩක් නැ බන් :dull:
    හපොයි පාරෙ යවන එක නම් හෙනම් ඩෙන්ජරස් වැඩක් ගිය අවුරුද්ද්ට කලින් අවුරුද්දෙ අපි සැට් එක ඔහොම යවලා ත්‍රිවිල් එකක් ඇතුලුන් ගියා හොද වෙලාවට එලියට ගිහිල්ල පිපුරුවෙ:lol:
    :lol::lol:ඒකනෙ කියන්නෙ:P

    වෙලාවට සාසනේ :P
    ඔව් බන් කොහෙ යනවද දන්නෑ මාර ඩේන්ජර්....ඒක තමා ඒ උනාට ආතල් :cool:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown: Hamontama balan inna ba.. ekata iwasimak thiyenna one :sorry: :P
    :growl: Ithulu ahas kuulu okkoma pegenna oneeee....... :yes: :dull:

    Sathigngna = Rathignnga :P
    Kokis kapuwa dan dirawalath iwarai affa :sorry: Api thama sutti lamaiyne :rofl: Ekai mottasoli wada kalanne :lol:
    අපොයි තවම පැය කීයද ආහාර අනුභව කරන නැකත පහු වෙලා:baffled:
    ඒ බව පෙනවා:rofl:

    :lol::lol:ඒකනෙ කියන්නෙ:P

    වෙලාවට සාසනේ :P
    ඔව් බන් කොහෙ යනවද දන්නෑ මාර ඩේන්ජර්....ඒක තමා ඒ උනාට ආතල් :cool:

    මහන වෙන එක බොරු වැඩක්:dull:
    ආතල් තමයි වැඩෙ අල උනොත්:P
     
    Status
    Not open for further replies.