උබටත් එසේම වේවා මච්න්වැඩ්ඩා;12502110 said:හැමෝටම සුභ සුර්ය මංගල්‍යයක් වේවා......
ගොඩක් අය මට පෞද්ගලිකව සුභ පතලා තිබ්බා සමා වෙන්න ඔනේ ඒවට රිප්ලයි කරේ නැති එකට.... ටෲත් , ෆයර් අයි... බෝහෝම ස්තුතී !!!
සයු අක්කා සහාඒන්ජල් නංගි
ෆයර් ඩ්‍රැගා ඔයාලටත් සුභ පැතුම්...
සමීර මගේ බොක්ක.. සුභ පැතුම්
කෙසේ වෙතත් මදැයි එකෙක්ට කෝල් කරා පවුලටම සුභ පතන්න.... මළාට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... තූ තෝ!!
මල් බබා මෙන්න 26 වෙනි පාරටත් සුභ පැතුම්
වැඩ අධිකයි බායි හොදේ









